දොඩංගොඩ බෝඹුවල රබර් වත්තේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය පොලිස් කොස්තාපල් සුමන්දි සමන් සමග අද සවස එහි ගියේය.
ඔහුගේ කටඋත්තරයේ සඳහන් ප්‍රකාශ සසඳා බලමින් පොලිසිය පරීක්ෂණ කළේය.
දොඩංගොඩ බෝඹුවල රබර් වත්තේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය පොලිස් කොස්තාපල් සුමන්දි සමන් සමග අද සවස එහි ගියේය.
ඔහුගේ කටඋත්තරයේ සඳහන් ප්‍රකාශ සසඳා බලමින් පොලිසිය පරීක්ෂණ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් පීසීගේ කතාව ඇත්ත කියලා ඔප්පු වුණාද දන්නෙ නැහැ නේද? (නි)
කොස්තාපලූත් සඟවපු ආයුධ පෙන්වන්න එක්ක ගියාද දන්නෙ නෑ. (ස)
පොලිස් මාද්‍ය ප්‍රකාශක තුමනි, මේ ඔබේ අවදානය පිනිසයි. බොරු නම් කියන්න එපා.(නදී)
පොලිසියේ කොන්දක් තිබුණ අතලොස්සත් මේ සිද්ධියෙන් පස්සේ ඇස් කන් පියා ගනියි මම හිතන්නේ ....ලංකාවට සියලු දෙවි පිහිටයි. (ස)
මොනවා කියන්නද මන්දා! (නි)
තීන්දුව ඉතින් අපි ආශ්චර්යටම බාර කරමු. (නි)
රබර් වත්තට එක්කගෙන යද්දී පීසීට බය හිතුනද දන්නෙ නැහැ නේද? (නි)
ඉතින් මොකද දන්නෙ නැහැ අන්තිමේදී වුණේ? (නි)
සමහර දේශපාලඥයන්ට විදේශීය පුහුණුවක් ලබාදිය යුතුයි කියලා මට හිතෙනවා (නි)
පීසී මොකටද ඉතින් බොරුවක් කරන්නේ? මට නම් හිතාගන්න බැහැ (නි)
මොනවා වුණත් පොලිස් කොස්තාපල් අමාරුවෙන් ගත් කාර් එක වෙන්න ඇති මේ. (නි)
මේ ගැන තවදුරටත් කතානොකර ඉන්න එක හොඳයි කියලා මට හිතුනා (නි)
දැන් අපි ඉවසීමෙන් බලාසිටිමු අවසාන තීන්දුව දෙනතුරු... (නි)
දැන් පීසීට මොකුත්ම මතක නැද්ද දන්නෙ නැහැ (නි)
මෙය පොලිසියට තවත් අභියෝගයක් ! (නි)
බලමුකෝ අවසානයේ වෙන දේ... (නි)
පොලිසිය ඉතින් මොනවද සොයාගත්තේ? (නි)
පීසී මහත්තයාට මොනවා වෙයිද මන්දා? (නි)
අන්තිමට උප ඇමතිතුමා එයාට අපහාස කළාට නඩු යයිද දන්නේ නැහැ. (නි)
රබර් වත්තට එක්කගියා කිවුවම මට මුලදී බයත හිතුනා (නි)
පීසීට දෙවියන්ගේ පිහිට පතමි (නි)