නුගේගොඩ රූපලාවන්‍යගාරයක සේවිකාවගේ ජංගම දුරකතනයක් පැහැරගත් බව කියන නවගමුව පොලීසියේ කොස්තාපල්වරයකු කොහුවලදී අත්අඩංගුවට ගනු ලැබීය.
නුගේගොඩ රූපලාවන්‍යගාරයක සේවිකාවගේ ජංගම දුරකතනයක් පැහැරගත් බව කියන නවගමුව පොලීසියේ කොස්තාපල්වරයකු කොහුවලදී අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙප්පලයන්. මේකටත් පඩිය මදි නිසා වෙනත් මගක් සොයා ගිය ගමනක් කියල කවුරු හරි කියනවා නම් අපිට ඉතින් කතාවක් නැහැ.(ස)
පොලිසියත් මෙහෙමනම් හොරුන් කොහොම වේද ? මෙයාට පඩිය මදි නොවේ . ටෙලෙෆොන් එකතු කරනවා වෙන්න පුළුවන් (දී)
රූපලාවන සේවිකාවගේ ජංගම දුරකතනයේ නීති විරෝදී අසබ්‍ය දේවල් තියෙනවද බලන්න දුරකතනය අත්අඩංගුවට ගත්ත වෙන්න බැරිද? (දී)
අනේ රාලහාමි , ඉල්ලන් කන්නේ මොකටද? දැන් ඉතින් උසාවියේදී කියන්න'' මම ඕක ගත්තේ විහිලුවටනේ ළමයෝ '' කියල !! (දී)
අන්සතු දේ කඩා වඩා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්. (ස)
තණ්හාය ජායතී සෝඛෝ. (නදී)
සෙල්ලම් ෆෝන් එකක්ද දන්නෑ. (ස)
උසාවියෙදි කියන්න සෙල්ලන් එකක් කියලා.(නදී)
ජංගම දුරකතනයේ අනන්‍යතාව පරික්ෂා කරන්න ගත්ත වෙන්නැති. අපේ රාළහාමිලා නීතිවිරෝධී වැඩ කරාවිද ? (දී)
වැටිලා තිබිලා ගත්තාද දන්නේ නැ (දී)
පී.සී. රාළහාමි කෙනෙක් නම් මෙච්චරම බාල වැඩක් කරයිද? (ස)
වැටිලා තිබිලා අහුලා ගත්තේ ..... ඔයාගෙ නම් ඔයා ගන්න..... හොඳ නැහැ නෙවැ දොස් කියන්න... (නි)