IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’’පාස්කු කමිටුව පිළිගන්නේ නෑ’’

(ආරියරත්න රණබාහු)

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ව බුද්ධි  තොරතුරු සම්බන්ධයෙන් බලධාරීනගත්  ක්‍රියාමාර්ග  විමර්ශනය සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව පිළිගන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද(14) පැවසීය

එම කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට නියමිත පිරිස් තවමත්  අදාළ ධූර වලරැඳී සිටින හෙයින් ස්වාධීන සාධාරණ විමර්ශනයක් සිදුවීම සැකයට භාජන වන බවද උන්වහන්සේ  කිය

එහෙයින් මාස තුනක් ඇතුළත ඊට අවශ්‍යය නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත  කර ගැනීමෙන් අනතුරුව අදාළ කාර්යාලය සහ විමර්ශන නිලධාරියා පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පියතුමා පැවසීය

මීට පෙර ජනාධිපති කොමිෂන් සභාවක් මගින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ කිසිවක් මෙතෙක්  ක්‍රියාත්මක කර නැති බවද සඳහන් කල සිරිල් ගාමිණී පියතුමා ඒ අනුව ්‍ මෙම ක්‍රියාවද ජනාධිපතිවරණය හෝ මැතිවරණය ඉලක්ක කර  ජනතාව රැවටීමට කළ දෙයක්දැයි යන සැකය තමන් තුළ තිබෙන බවද  සඳහන් කළේය

කොළඹ අග රදගුරු මැදුරේ අද පැවති කතෝලික සභාවේ මාධ්‍ය හමුව  අමතමින් උන්වහන්සේ මෙම අදහස්  පළ කළේය



අදහස් (8)

’’පාස්කු කමිටුව පිළිගන්නේ නෑ’’

ගමේ එකාලා Friday, 14 June 2024 09:53 PM

පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ අගමැති. කල්තියාම දැනගෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.. දැන් කමිටු දැම්මා කියලා වැඩක් වෙන එකක් නැහැ.

:       0       0

C.K.Lankaputhra Saturday, 15 June 2024 04:18 AM

ජාතික ජන බලවේගය ආන්ඩුවක් පිහිටුවන තුරු නිසි ස්වාධීන පරිික්ෂණයක් වෙන මොකා බලයට ආවත් කරන්නේ නැති බව ඉර හඳ ව⁣ගේ සහතිකයි.

:       0       0

පිස්සු පූසා Saturday, 15 June 2024 05:58 AM

මොනවා වුණත් අටපිරිකරක් අරන් ගිහින් වැඳලා, නූලක් බැඳන් ෂේප්වෙලා එන්න අමාරුයි....

:       0       0

ranjith Saturday, 15 June 2024 06:29 AM

මේකත් දවස් කීපයකින් නිමල් සිරිපාල නිදොස් කරපු වැඩේ වගේ තවත් නාටකයක් වෙන්න ඇති....

:       0       0

Nilantha Saturday, 15 June 2024 09:32 AM

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කරන්න හිටපු ලොක්කෝ දෙන්නෙක් පමණ දැනට මාලිමාවේ වේදිකාවට නැගලා ඉන්නේ පරීක්ෂණ නොකර නේද? ඉතින් ජෙප්පන් පාස්කු ප්‍රහාරය හරියට කළේ නැහැ කියලා බෙරිහන් දෙද්දී කරන්න හිටපු අය ජෙප්පන්ට හේත්තුවෙලා ඉන්නවා. ඉතින් ඔබතුමාට හිතෙන්නේ නැද්ද? මේ පරීක්ෂණ හරියට ක්‍රියාත්මක නොවුනේ ජෙප්පන් සමග අදාල නිලධාරි එකතුවෙලා කළ කුමන්ත්‍රණයක් නිසා කියලා..

:       0       0

Achini Saturday, 15 June 2024 10:53 AM

ඡන්දෙ කාලෙට උඩට එන ඒවා නේද ඔය.. කෝ ඉතින් හොයාගත්තු ඒවාවලටත් මොකුත් වෙච්ච නැති එකේ, මේකත් හොයාගෙන ඊටපස්සේ වාෂ්ප වෙලා යයි...

:       0       0

Nimal 1 Saturday, 15 June 2024 12:27 PM

මේ රජයට කරන්ඩ බලාපොරොත්තු වෙන්නේ හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන ඇසිමක්ය.. මහ බැංකු මගඩියත් කලේ එයා..ඉක්මනින් පන්වමු

:       26       4

kotiya Sunday, 16 June 2024 04:15 PM

අපි දාන කොමෙන්ට් මේවයි හරියට වැටිලා මිනිස්සු කියවනවා නම් මේ කවුරුවත් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 215 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 226 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 90 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1319 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1568 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 136 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site