IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත වෙළුම් 22 නීතිපතිට

(සුජිත් හේවාජූලිගේ)

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු ඇතුළත්  වෙළුම් 22  ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්  නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද බාරදෙනු ලැබීය.

මේ අනුව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලුම වෙළුම් නීතිපතිවරයාට මේ වනවිට බාදී අවසන් යැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

කොමිෂන් සභා වාර්තාවේ කොටස් රැසක් නීතිපතිවරයාට  මෙයට පෙර බාරදී තිබුණත් ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී කරුණු අඩංගු වෙළුම් 22 පමණක් බාරදී තිබුණේ නැත.

එම පිටපත් 22 ද නීතිපතිවරයාට දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.


(මනෝප්‍රිය ගුණසේකර)

ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාවේ වෙළුම් 22 නීතිපතිට බාර දුන්නේය. එම පිටපත්  ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්  නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා විසින් නීතිපතිට බාර දෙනු ලැබීය.

ගයාන් අමරසේකර

 

පාස්කු



අදහස් (1)

පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත වෙළුම් 22 නීතිපතිට

pradeepa Friday, 12 March 2021 12:59 PM

දුන්න බදු ටික මොකද පරක්කු කළේ..? පොඩි හොරයක් තියෙනවනේ... පිටු ගලවලා අංක ආයිත් දැම්මා වත්ද? මේක හොරාගේ අම්මාගෙන් පේන බැලුවා වගේ වැඩක්...

:       3       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 573 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 746 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 743 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 173 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 474 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 349 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site