IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


පසුගිය මාස 17 කදී ගුවන්ගමන් වාර 548ක් ප්‍රමාද වෙලා

 (ජේ.කේ.එල්. චාමින්ද)

 ශ්‍රිලන්කන් ගුවන් සමාගම  පසුගිය මාස 17ක කාලය තුලදි  (2022 අප්‍රේල් මස 01 සිට 2023 සැප්තැම්බර් මස 30 දක්වා)  ගුවන් ගමන්වාර 548ක්  පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

 2022/2023 මුල්‍ය වර්ෂය තුල  ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාදා කිරිම හේතුවෙන්  ගුවන් සමාගම විසින් දරා ඇති මුළු පිරිවැය  ඇමරිකානු ඩොලර් 784,000ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ප්‍රතිස්ථාපන ගුවන්යානා නියමිත වෙලාවට ලබා ගැනිමට නොහැකිවිම, සේවා කළ නොහැකි

  එන්ජින් ගොඩබිම පැවතිම, ගුවන්යානා අමතරකොටස් ලබා ගැනිමට  දිගු කාලයක් ගතවිම, සමාගමේ මුදල් ප්‍රවාහ තත්ත්වය  යන කරුණු මෙකි ප්‍රමාදයන් සදහා  ප්‍රධාන හේතු ලෙස හදුනාගෙන තිබුණි.

මෙකි ගැටළු විසදිම සදහා  බහුවිධ අඛණ්ඩ ක්‍රියාමාර්ග ගෙන  ඇති බැව් ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

 ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ  2023/2024 මුල්‍ය වර්ෂය වෙනුවෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව   ඇත.



අදහස් (4)

පසුගිය මාස 17 කදී ගුවන්ගමන් වාර 548ක් ප්‍රමාද වෙලා

Lalla Thursday, 09 January 2025 10:45 AM

සාමාන්‍යයෙන් පරක්කුයි කියලා තේරිලා ද දන්නේ නෑ මුලදීම ඔය විදිහට කෝඩ් එක දුන්නේ. කව්ද කැමැති වෙලාවට නැති ගුවන්යානයක යන්න. මටත් එක වරක් පැය 22ක ප්‍රමාදයකට මුහුණ දීමට වුණා. විදේශ රැකියාවකට වාර්තා කරන මුල් දිනයේ. වෙලාවට ඒ ආයතනය හොඳ නිසා ප්‍රශ්නයක් වුනේ නෑ...

:       0       2

Bunny Preena Thursday, 09 January 2025 11:06 AM

මාලිමා රජය එවැනි වැරදි සහ අඩු පාඩු සිදු නොවන ලෙසට වග බලා ගත්තොත් හොඳයි.... එහෙම නැතිනම් වෙනසක අරුමය අපට වටහා ගන්ඩ බැරි වෙයි

:       1       2

weerasiri Banda Guest banda Thursday, 09 January 2025 11:23 AM

"ඕක ශ්‍රී ලංකා ඩෝ එයාර් කියා නම දාන්න මගේ බුකින් එකක් ෆ්ලයිට් කැන්සල් කරලා මගේ 50% TAX කපුවා. ශ්‍රී ලංකන් ඩෝග් එයාර් ලයින්."

:       1       8

lankaputha Thursday, 09 January 2025 04:35 PM

2023 දෙසැම්බර් 30 මම මගේ පොඩි ළමයි දෙන්න එක්ක Melbourne යන්ඩ රෑ 12:30 ticket අරං තිබුනේ. 9:00 ඉඳන් කටුනායක. 10:30 පරක්කුයි කියල බෝඩ් එකේ දැම්මේ. ශ්‍රී ලන්කන් office එකට ගිහිං කිව්වම අහනවා E - Mail කෙරුවලු 8:30 ට. පැය 7ක් බැංකු උඩ නිදාගෙන හිටියේ. මුන් දුන්න පාන් පෙති දෙකයි, මෙලෝ රහක් නැති සෝඩා ටිං එකයි. ඕකට තමයි ඔය මිලියන ගානක් ගෙවල තියෙන්නේ. ප්ලේන් එකේ කන්ඩ දෙන්නෙත් මෙලෝ සතෙකුට කන්ඩ බැරි කෑම

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජීඑස්පී ප්ලස් ගැන අද තීරණයක්
2025 අප්‍රේල් මස 30 30 0

ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.


විදුලි සෝපානය කඩා වැටී තරුණයා මරුට
2025 අප්‍රේල් මස 30 151 0

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල


හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 150 0

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 53 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 61 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 676 1

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 156 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 41 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1076 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site