හලාවත නගරයේ පාසල් බස් නැවතුමේ බූරුවා ගසමින් සිටි බස් සේවකයන් හය දෙනකු බසයක් ද සමග සැක පිට අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
පාසල ඇරෙන තුරු ඔවුන් මේ බස් නවතා ගෙන සිටිය දී බූරුවා ගසා ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට බලන්න ගහල තියෙන්නේ බුරුවද? පෝනියද?? කියලා. (ස)
අනේ පව්. (ස)
පුත්තලමේ කට්ටියක් වෙන්ඩ ඇති. (ස)
පව් බූරුවා අනේ. (ස)
බුරු ගැහිල්ලනම් නීති විරෝධී ක්‍රියාවක්. මේ මිනිසුන්ට ගෙවල් දොරවල් නැතුව ඇති එකනේ ඔය. (දිල්)
බුරුව ගහන්න නම් අවසර ගන්න බැහැ නේද ?? (ස)
මට නම් මෙහි කිසිම වරදක් පෙනෙන්නෙ නැහැ. පාසල ඇරෙනතුරු පැය 6ක් නිකන් බලාගෙන ඉන්නත් බැහැනේ (නි)
නැ. නැ ගහල තියෙන්නේ මෝඩයෝ.(නදී)
බුරුවා ගහලද? නැත්නම් ඕමි අතක්වත් සෙල්ලම් කරලද? (නි)
ටිකක් ඉවසන්න බැරිද පැකර් එනකම්? (නි)
බූරුවා ගැහුවට වඩා හොඳයි කැසිනෝ ගැහුවා නම්. ඒවා ගහපුවාම රට සංවර්ධනේ වනවා කියනවනේ? (නදී)
අහිංසක මිනිස්සු.(නදී)
ඇත්තටම මේ මිනිස්සුන්ව ප්‍රයෝජනවත් වැඩකට යොමුකරන්න පුළුවන් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයක් රටේ නැද්ද? (නි)