උණවටුනේ මුහුදු වෙරළේ දී රාජකාරි අවිය නැති කර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන් වරයකුගේ හා කොස්තාපල් වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මේ අතර පොලිසිය අපකීර්තියට පත් කළැයි බුලත්සිංහල පොලිසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කැර ඇත. ඔහු බුලත්සිංහල සිට දොඩංගොඩ නිවසකට යෑම ඊට හේතුව බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල්වලට ගියත් වැඩ තහනම් කරනවද .....(ස)
කුරුදුවත්තේ පදිංචිව හිටපු කෙනා මරියකඩේ පදිංචියට ගියා වගේ වැඩක් වෙන්න ඇති. (නදී)
නැතිවෙලා තියෙන්නේ, සෙල්ලම් පිස්තෝලයක්ද? (ස)
ගෙදරකට යාම වැරද්දක්ද? (ස)
මේ එක පීසී කෙනෙක් ඉල්ලාගෙන කාලානේ තියෙන්නේ. මොකට යන තැනක පෙනෙන්න ගියාද? ඔය වගේ වැඩ කරනකොට මොළය පාවිච්චි කරන්න ඕනෑ (නි)
ගෙදරකට යන්න තහනමක් තියෙනවද පොලිසියේ රාලහාමිලාට? (නි)
උණවටුනේ රාළහාමිලා මුහුදේ නානකොට පිස්තෝලේ ඉස්සුවද ? (ස)
ගියපු ගෙදර පාටියක් තිබිලා. පවු දන්නෙ නැතුව යන්න ඇත්තෙ. බලෙන් පොවන්න ඇති.(දිල්)