(ගයාන් සූරියආරච්චි)
යාපනය කයිට්ස් ප්‍ර දේශයේ කාන්තා පාසලකට අයත් නේවාසිකාගාරයේ රැදී සිටි දැරියන් 8 දෙනකුට පහරදී හිරිහැර කළ බව කියන පාලිකාවක අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 51 ක කාන්තාවක බව පොලිසිය පවසයි.
එම පාලිකාවගේ පහරදීම් සහ හිරිහැර ඉවසාගත නොහැකිව එම දැරියන් 8 දෙනා නේවාසිකාගාරයෙන් පැන විත් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව කයිට්ස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
යාපනය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒ.ජේ. විශාන්ත මහතාගේ උපදෙස් පරිදි කයිට්ස් පොලිසිය වැඩිදුර වම ර්ශන සිදුකරයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාසල් නේවාසිකාගාරය වධකාගාරයක් කළ පාලිකාව අල්ලයි
Bunny Preena Thursday, 30 May 2024 10:18 AM
වැඩිහිටි නිවාස ,අනාත නිවාස ,අසරණ සරණ ව්‍යාපාර සහ නේවාසිකාගාර මනුස්සකම කොහොම උනත් දූෂිතයින්ට සල්ලි හම්බකරන්න හොඳ අවස්ථා ලබාදෙන මරමස්ඨාන