(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
මෙසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත්තේ අනුරාධපුරුදු සික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේය.
පක්ෂයේ තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදු ජනපේරමණ පවසයි.
පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව විධායක සභාව සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධුරයද අත්හිටුවා ඇතැයි එම පක්ෂය සඳහන් කරයි.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
nanda Friday, 20 September 2024 07:21 PM
කුණු කටවල්වල ඵලවිපාක...
Prabha Friday, 20 September 2024 07:24 PM
කොහොමත් හෙටින් පස්සේ මෙයාලගේ කාලෙ ඉවරයි.
ගමේ එකාලා Friday, 20 September 2024 07:41 PM
හොරාකාලා රටිනුත් පැනපු පොහොට්ටුවේ සභාපති මොළහතාට මොකද වෙන්නේ?
Priyantha Dissanayake Friday, 20 September 2024 08:48 PM
"අනුරාධපුරුදු සික් පාර්ලිමේන්තු මන්ත්‍රි" එහෙම කෙනෙකුත් ඉඳලනේ...!
Dasa P Friday, 20 September 2024 09:45 PM
ඉතිහාසයේ කුනු බක්කියට යන කුනු ගොඩවල්
Dasa P Friday, 20 September 2024 09:48 PM
රනිල් කරපු එක හොද වැඩක් තමයි එහෙට මොහෙට පැනපු කුනු ගොඩවල් වලට යන එන මං නැති කල එක
Swene Saturday, 21 September 2024 03:36 AM
ඔහොම හරි ඔය පක්ෂ ශුද්ධ වුනොත් හොඳයි.
siri Saturday, 21 September 2024 04:37 AM
මුන්ගේ ජනපියවත්යට නෙමෙයි ආවේ මහින්දගේ නමෙන්ආවේ දැන ජන්දේ ගන්නේ හැටි බලාගෙන පුළුවන්
sam Saturday, 21 September 2024 06:15 AM
මේ හොරුත් එක්ක ගිය අනිත් හොරුට මොකද වුනේ ඉතිව් ඔයි ඔය පොහොට්ටු වේ ලොක්කන්ගේ පටන් ඔක්කෝම හොරුනේ