
(දයාරත්න ඇඹෝගම)
පොහොට්ටුවේ අනුරාධපුර ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගර සභා නිවාස ක්‍රිඩාංගනයේ දී අද සවස ආරම්භ විණි.
හිටපු අමාත්‍යවරුන් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන නායකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
රටේ විවිධ ප්‍රදේශවල සිට විශාල පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූට්ටුව මුලු රටෙන්ම සෙනග ගෙනල්ලත් හිටියෙ එතන එකොලොස්දාහක් වගේ ගානක්. කුට්ටියා මුලින් කිවුවෙ ජන සුනාමියක් කියලා. චාමර සම්පත් කිවුවෙ පනස්දාහක් ශුවර් කියලා. අන්තිමට ගාන දහදාක්, එකොලොස් දාහක් විතරනන් පූට්ටුවට අනිච්චාවත ස්න්කාරා තමයි.
අනේ අපොයි කොහොම ඉන්න තිබුන කෙනෙක්ද මේ විහින් විනාශ වෙලා ඉන්නේ. දැන්නම් වලපයයි ගොඩපයයි වගේ තමා පෙනෙන්නේ. පව් අප්පා.
රතු තොප්පි ටිකක්, කුඩ ගොඩක් මිස රැස්වීමට ආවා කියන එකම බයියෙක්වත්, කටහැකර කයියෙක්වත් තබා, කූඩුවෙ ලැග සිටින No-mole ගෙ, මැදමූලන චෞර පරම්පරාවේ මංඤං මහින්ද රාජපස්ස ගෙ මූනත් තහඩුව හො ඒකාව stage ඔසවා තැබීමට ගත් Fork Lift Truck එකවත් මාධ්‍ය හරහා පෙන්වීමට තරම් කතෘ වරුන් කාරුණික නොවුනෙ ඇයි කියා පාඨකයන් අතර ලොකු කසුකුසුවක් ඇතිවී තිබෙනවා. වෙනකක් තබා "අනා-ගත්ත" 2029 හීනලන්ත ජනාධිපති No-mole ගෙ අඩුව පුරවන්න, අනාගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වීමට පෙරුම්පුරනවා කියා පසුගිය දිනවල විශාල මාධ්‍ය වාර්තා වලට මුහුණ දුන් ලිමිණිවත් stage එකෙ හිටියාද කියා කිසිම කෙනෙක් දැකලා නැහැ ...
එක පුද්ගලයෙකුගේ නම විකුණාගෙන ජීවත්වන පක්ෂයකට සදාකල් පැවැත්මක් නෑ.තම නායකයා වූවත් වරදක් කලොත් නීතිමය පියවර ගන්න පක්ෂය පියවර ගත යුතුයි. නිදහස ලබන විට සමෘද්ධිමත්ව තිබුණ රටක් 72 වසරක දේශීය පාලනයකට පසුව බංකොළොත්බව ලබන්න හේතුව මහජනතාව තේරුම්ගත යුතුයි.නැවත එම කල්ලිය බලයට ගේන්න උත්සාහ කිරීම ස්වභාවික යුක්තියට එරෙහිව යාමක් නොවේද?
කසිප්පු බීපු කට්ටිය තාම පාරවල්වල යන්න බැරුව.
පස්සෙනුත් හිනා
ආසියාවෙ ආස්චර්ය පෙන්වපු ,ජනතාව එළවලාම දාපු මහරජානෝ බැරි බැරි ගාතේ කාලෙකට පස්සේ ඇවිත්.හතර වටින්ම වහල්ලූ ගෙනත්.?
ලක්ෂ 68ක චන්ද ලබාගත් දැන් ඉන්න ආණ්ඩු පක්ෂය අවුරුදු 2 ට පස්සෙ කරපු වැඩ ටික කියන්න දගලලා සූ ගාලා පුටු ඈතින් තියලා ගමේ වැඩිහිටියන් අස්වැසුම ගන්න කාන්තාවන් බයකරලා ලියූම් ගහලා බලහත්කාරයෙන් තමයි රැස්වීමට මිනිස්සු ගෙන්න ගත්තේ.