දංකොටුව වැකඩ දී දොළොස් හැවිරිදි පාසල් සිසුවකු පැහැරගෙන ගොස් ගිරිඋල්ලේ දමා ගොස් සිටියදී සොයා ගත් බව දංකොටුව පොලීසිය කියයි.
වෑන් රියකින් පැමිණි පිරිසක් තමා පැහැරගත් බව සිසුවා පොලීසියට කියා ඇත.
දංකොටුව වැකඩ දී දොළොස් හැවිරිදි පාසල් සිසුවකු පැහැරගෙන ගොස් ගිරිඋල්ලේ දමා ගොස් සිටියදී සොයා ගත් බව දංකොටුව පොලීසිය කියයි.
වෑන් රියකින් පැමිණි පිරිසක් තමා පැහැරගත් බව සිසුවා පොලීසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතන්දරේට කෙල්ලෙක් එහෙම ගෑවිලා නැද්ද? (ස)
කොල්ලව කෙල්ලෙක් විදියට පෙනනුද දන්නේ නැහැ. ඒකයි මග දමලා ගිහින් තියෙන්නේ.(නදී)
කප්පම් ගන්න උස්සන්න හිටපු ළමය වැරදිලා වගේ . ළමයි පැහැර ගන්න උන් අල්ලන් හම ගහන්න ඕනේ. (ස)
කොල්ලා කෑගල්ලේ උනා නම් කොල්ලට බඩුම තමයි.(නදී)