(උපාලි ආනන්ද)
තිරප්පනේ ප්‍රාදේශයේ රජයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන සම්බන්ධයෙන් 24 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකාර සෙබළා මීට සති කිහිපකට පෙර 15 හැවිරිදි සිසුවිය පාසල් ගුරු විවේකාගාරයක් තුළදී අපයෝජනය කළ බවට දැරිය ඇයගේ මවට පැවසීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය පවසයි.
එම පැමිණිල්ල සම්බන්ධයනේ මූලික විමර්ශන මෙහෙයවා සැකකාර යුද හමුදා සෙබළා අත් ඇඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පාසල් වේලාලාවෙන් පසුව බවත් මූලික පොලිස් විමර්ශවලදී අනාවරන වී ඇත.
සැකකාර සෙබළා යුද හමුදාවේ සේවය කරද්දී සිදු කළ විනය විරෝධී කටයුතු හේතුවෙන් යුද හමුදාවෙන් ඉවත් කළ අයෙකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පහළොවේ මල් කැකුළක් හිටපු සෙබළා තලයි
C.K.Lankaputhra Friday, 03 June 2022 09:34 AM
අතවත් තියන්ට නම් එපා... මේක එක රටක්, එක නීතියක් තියන රටක්...
ලහිරු Friday, 03 June 2022 09:49 AM
ඕකද දන්නැහැ අර කියාපු "හමුදා විනය"...?
පැරකුම් Friday, 03 June 2022 01:02 PM
පාසල් වෙලාවෙන් පසු ගෙදර නොගොස් ගුරු විවේකාගාරයට ගියේ අහවල් දේකටද? මෙතන වෙන දෙයක් තියනවා නේද? එක පාර්ශවයකට පමණක් දොස් පැවරීම හරිද?