(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
පැළ තවාන් වැඩසටහනක් සඳහා තෝරාගත් ව්‍යවසායකයින් 28 දෙනකු එම වැඩසටහන අතරමග නවතා දැමීම හේතුවෙන් ඒ සඳහා වැය කෙරුණු මුදල් නාස්තිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
නොගැලපෙන ප්‍රතිලාභීන් තෝරා ගැනීම හේතුවෙන් සත්‍ය වශයෙන් ප්රතිලාභ හිමි විය යුතු ව්‍යවසායකයන්ට අවස්ථාව අහිමිවී තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අනුව අමාත්‍ය මණ්ඩල තීරණ හා අදාළ නිරීක්ෂණ අනුව කටයුතු කරන්නැයි විගනන අංශ නිර්දේශ කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ ප්‍රතිලාභීන් කීපදෙනකුගෙන් මුදල් අය කර ගෙන ඇති බවයි. සෙසු පිරිසෙන්ද මුදල් අය කර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මෙම පැළ තවාන් වැඩසටහන හඳුන්වාදී තිබුණේ හරිත ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුවය.
මේ තොරතුරු සඳහන් වන්නේ පරිසර අමාත්‍යාංශයේ 2022 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැළ තවාන් ව්‍යාපෘතිය කොට උඩ: වැයකළ මුදල් වතුරේ
Ahmed (Gulf) Monday, 10 July 2023 02:19 PM
අපනයන සංවර්ධන බැංකුව, අපනයන භෝග දෙපාර් ථමේන්තුව, කෘෂිකර් ම දෙපාර්තුමේන්තුව, හැම එකාටම දත්මිටි කකා, එයාලගේ යාළුවන්ව තෝරගන්නවා එයාලගෙන් වාසි ප්‍රයෝජන ගන්න ව්‍යාපෘති කරන්න.