මහරගම පිළිකා රෝහලේ තුන් වැනි මහලේ අකුණු සන්නායකයෙන් අඩක් හෙවත් අඩි 330ක් පමණ කපා මහරගම පරණ යකඩ බඩු කඩයකට විකිණූ රෝහල් ජල නළ සේවකයෝ තිදෙනෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සංගීත සංදර්ශනයක් පැවැති දිනයක ඔවුන් මේ සොරකම කර ඇතැයි පොලිසිය කියයි.
විදෙස් රටකින් ලැබුණු මෙම අකුණු සන්නායකයේ කොටස් විකුණා ඇත්තේ රුපියල් 26000කට ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පිලිකා රෝහලට පරිත්‍යාග කර්‍රන්න යකඩ පුටු 50 අක් අරන් තියනවා. එව්වා ගබඩාවට බාර දෙන්න කියල ලොකු තෑන්වල ඉන්න අය කිව්වා.(නදී)
අපිත් මැරෙනවා කියල නොදන්නා මිනිස්සු. (දී)
මේ ගොල්ලන්ටත් අර තහනම් අවි ආයුධ සොයා යාමේ ක්‍රම වේදය අනුගමනය කරන්නයි තිබුනේ.(නදී)
මේ තිදෙනාව වැස්ස කාලයේ අකුණු ගහන විට වෙලක් මැද්දේ යකඩ බට තුනක් අතට දීල හිටවල තියන්න ඕනේ.