(රංජන් කස්තුරි)
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු උණ රෝගය තදින් පැතිර යාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජයසේකර මහතා පවසයි.
විශේෂයෙන් බස්නාහිර බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල ඩෙංගු උණ රෝගය තදින් පැතිර යා හැකි බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.
මේ වසරේ ගෙවී ගිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7860 දෙනකු වාර්තා වී තිබෙන බව ද කී ඒ මහතා, මැයි මාසයේදී පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු උණ රෝගීන් 859 දෙනකු හමු වූ බව ද කියයි.
තවද ඩෙංගු හා කොවිඩ් රෝග වල සමාන රෝග ලක්ෂණ පැවතිය හැකි අතර උණ, හිසරදය සහ ඇඟපත වේදනාව යන රෝග ලක්ෂණ ඩෙංගු හා කොවිඩ් රෝහල්වලට පොදු ලක්ෂණ වන බවද අනුර ජයසේකර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් කීපයකට ඩෙංගු අවදානමක්
Sri Lanka Friday, 04 June 2021 04:04 PM
මේකටත් කොරෝනා වලට වගේ නීති දැම්මා නම් මෙලහකටත් ඉවරවෙලා.. කෝ ඉතින් හැමෝම හෝයියා කියන්නේ වාසි පැත්තටනේ..!!