වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු පාසල් ගුරුවරියක පාසලේදී දණ ගස්වා දඬුවම් කළ බවට පොලීසියට පැමිණිලි කැර ඇත. මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුම කොටයැයි ගුරුවරිය අවවාද කිරීමෙන් පසු පාසලට පැමිණි පළාත් සභා මන්ත්‍රී ඇයට මෙම දඩුවම දී ඇතැයි කියති.
වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු පාසල් ගුරුවරියක පාසලේදී දණ ගස්වා දඬුවම් කළ බවට පොලීසියට පැමිණිලි කැර ඇත. මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුම කොටයැයි ගුරුවරිය අවවාද කිරීමෙන් පසු පාසලට පැමිණි පළාත් සභා මන්ත්‍රී ඇයට මෙම දඩුවම දී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බුරු මන්ත්‍රීයාගේ නම දන්නා එතකොට ලබන පර වැඩි මනාපයක් ගත හැකිය අනේ ජනාධිපතිතුමෙනි ? (අ)
මෙන්න ශ්‍රීලංකා බහුතරය ඡන්දය ලබා දී පත්කර නුගතුන් ළමා දූෂන පිටුදකින්නේ මෙවැනි පසුබිමකද (අ)
ගුරුවරයන්ට ගිය කල (අ)
දරුවාගෙන් ගුරුත්මියට තුති මල් මිටක් (අ)
මගේ ජන්ම භුමිය මොකාට ගිහිල්ලද මන්දා ? හිතේ අමාරුව වැඩිකමටයි මම මේ අහන්නේ. (නි)
මන්ත්‍රීතුම වැස්සකටවත් ඉස්කෝලයක් ලඟින් ගිහිල්ලා තියෙනවද මන්දා? ගුරුවරයෙකුගෙන් කවදාවත් ඉගෙනගෙන නැද්ද? (නි)
මන්ත්‍රියව ගස් බැඳිය යුතුයි (අ)
මුගේ ඔලුවට වෙඩි තියන්න ලංකාවේ එකෙක් නැද්ද යකෝ..!!(අ)
මෙවැනි මන්ත්‍රීවරුන්ටත් මෙවැනිම දඩුවම් දියයුතුයි (නි)
මන්ත්‍රී කිව්ව පලියට ගුරුවරිය දණ ගැහුවද? ළමයි ඉදිරියේ ලොකුකම් පෙන්වන ගුරුවරු දෙමව්පියන් ඉදිරියේත් ඒ පෞරුෂය තියා ගත යුතුය. අනේ මෙහෙම දුර්වල ගුරුවරියක්. මන්ත්‍රීගේ දුවට වැඳලා සමාව ගන්න කිව්වනම් ඒකත් කරයි. දැන් මෙයා කොහොමද ළමයි ඉදිරියට ගිහින් උගන්වන්නේ? (අ)
රටේ සංස්කෘතියට ගරුකළ අ ගුරුතුමියට මෙන්න මගෙන් මල් මිටක් ජනාදිපති තුමනි මේවගේ අයට දඩුවම් කරන්න නැත්නම් ඔබතුමා දිවිහිමෙයෙන් ලබාගත් මේ නිදහස හැල්ලුවට ලක් වෙනවා (අ)
පළාත් සභා මන්ත්‍රි වරු කියන්නේ ලංකාවේ පහත්ම පෙලේ වැඩ කරන ජාතියක් බවට නම් දරලා....අපේ අයට වරදින තැන තමයි මේ .තම දරුවාට අවවාද කරන්නේ නිවරදි මගකට ගන්න කියලා නොසිතන නොමැරෙන මිනිසුන් සේ ජිවත් වන ලෙස සිතන මේ සමාජයේ ...මේ අයගේ දරුවන්ගේ හෙට දිනය ගැණ නැවත අලුතින් කිමට දෙයක් නැහැ....හෙට දින අනාගතය භාර ගන්න ඉන්න දරුවන්ගේ දෙමව් පියන් මිට වඩා තියුණු නුවනින් බැලිය යුතුයි දරුවන් දෙස.... (අ)
මෙය වෙනකන් විදුහල්පති පොල් ගෑවාද? අනේ මන්ත්‍රී තුමෝ තව ටික දවසකින් ලොකු බඩක් හදාගන දුව ගෙදර එන විට ඔබතුමාට තේරෙනවා වුණ දෙය. ගුරුවරු දරුවන්ට අවවාද දෙන්නේ යහමගට ගන්න. (අ)
මේ වගේ කල කන්නි දේවල් අහන්න අපි කොච්චර ආවසනවන්තද, මේ හැම දේම වෙන්නේ මිනිස්සුන්ගේ වරදින්, මිනිස්සු තමා මේ වගේ අයට ඡන්දය දීල බලයට ගේන්නේ. ඔය සිද්දියට උසාවි ගියත් මොකද්ද හම්බ වෙන දඩුවම උපරිම මාසයක් හිරේට යාවි. නුමුත් මම හිතන්නේ වෙන්න ඕනේ ඔය මන්ත්‍රි වරයා ගුරුවරියගෙන් වලා සමව ගන්න ඕනේ. (අ)
ශා, නියම කට්ටියක්වනේ අපේ අය පළාත් සභා වලට පත් කරලා තියෙන්නේ මේ සැරේ (අ)
ගුරුවරියට තිබුණේ තව ටිකක් කොටට ඇඳන් එන්න කියන්නනේ එතකොට දුවව පාසලෙන් කැපිල පේනවනේ දෙශපලනයට පුරුදු කරනවා වෙන්න ඕනේ ලැජ්ජාව නැති කරගන්නත් එපායැ (අ)
අපේ ඡන්ද දායකයින්ගේ වැඩවල හැටියට මෙයාට වැඩි වැඩියෙන් ඡන්ද ලැබේවි ඊළඟ ඡන්දෙ දී (අ)
මන්ත්‍රීවරුන්ගේ දියණිවරුන්ට තමන් කැමැති ආකාරයට ඇඳුම් ඇඳිය හැකි බව මේ පාසැල් ගුරුවරිය දන්නේ නැතුව ඇති. රජයේ පාසැල් යනු තම පක්ෂයේ පාසැල් බවත් මෙම ගුරුවරිය දන්නේ නැතුව ඇති. (අ)
අරයාගේ සම්බන්දකමක් තියනවද ? (අ)
කෝ මේ............බන්දුල.(අ)
මැක්ක මෙහෙමනම් බල්ලා කොහොම සැර ඇද්ද.අනේ ලංකාවට ගිය කලක්..(අ)
අනේ මෙහෙමත් කාලකන්නි රට හදන්න ඉන්නවනේ? ගුරුවරයෙක් කියන්නේ මව්පියන්ට දෙවෙනිව අපිට හොඳ නරක කියා දෙන කෙනෙක්. එයටත් ගෞරවයක් නැති උන හැටි. (අ)
මේක අහපු වෙලාවේ ඉදල මගේ මුළු සරිරයම පිච්චෙනවා වගේ, අනේ අපිත් මෙච්චර කලකන්නිද කියල හිතෙනවා. ඔය වගේ වුණ පාරේ යනකොට වාහනයකට වත් යට වෙලා මැරිලා යන්නේ නැහැනේ, එකත් වෙන්නේ අහින්සයන්ට තමයි (අ)
මේවගේ ගති තියෙන මන්ත්‍රිවරු සහ ඇමතිවරුන් වැරදි කරලා අහුවුනොත් ඔවුන්ගේ ප්‍රජා අයිතීන් සඳහටම අහෝසි කරන පනතක් පාර්ලිමේන්තුවේ ඉන්න වැදගත්යැයි කියන මන්ත්‍රීවරු ගෙන ආවොත් නේද හොද? (නි)
ඇයි මේ අයගේ නම දන්නේ නෙඅත්තේ (අ)
දියණියට ගවුම වැඩි වැඩියෙන් කොටට ඇඳන් එන්න ලැබේවා.මෙයාට වැඩි වැඩියෙන් ඊළඟ ඡන්දෙ දී පාඩම් ලැබේවා. (අ)
මේ ගැන අපේ අධ්‍යාපන ඇමතිතුමා මොකද කියන්නේ? (නි)
පළාත් සබා පොලිස් ...... තව දෙන්නකෝ පොලිස් බලතල ,ඉඩම් බලතල... (නි)
දරුවෙකුට අපහාස කරන එක හොද නැහැ. ඒ වුනත් මට කියන්න තියෙන්නේ එයත් 'හොද කෙනෙක්' වගෙයි කියලයි (නි)
හොඳක් නම් වෙන්න එපා (අ)
දේශපාලඥයින් මිනිසුන් ඉදිරියේ දනගහන කාලේ වැඩි දුරක නොවේ. (නි)
මේ වගේ පුද්ගලයින් ගැන අපගේ කණගාටුව! (නි)
මේ වගේ කෙනෙකුට චන්දෙ දීපු වයඹ පලාතේ ඉන්න වැදගත් මිනිසුන්ට දැන් කොච්චර නම්බු ඇද්ද? (නි)
ඔය පාසැලේ කොන්දක් තිබෙන ගුරුවරු සහ ළමයි නැද්ද? (නි)
මේ රටේ ඕනෑ තරම් කොටට අදින්න පුළුවන්. ඒත් සම්පූර්ණයෙන් වහගෙන තමයි යන්න බැරි. (නි)
වයබ පළාතේ මිනිස්සුන්ට මතක් කරන්නේ ලබන පාරවත් මොලේ පාචිච්චි කරලා ඡන්දෙ දෙන්න කියලයි. (නි)
කෙවීන්, මන්ත්‍රීලගේ ළමයින්ට මොන ප්‍රශ්නෙ ආවත් ප්‍රශ්නයක් නැහැ කියලා ඔයා දන්නේ නැද්ද? ගැටලුව තියෙන්නේ මේ අයත් එක්ක අපේ ළමයි හදාගන්න බැරි එක. (නි)
පළාත් සභා වලට පොලිස් බලතල ලබා දිය යුත්තේ මේ නිසා තමයි. පොලිස් බලතල ලබා දී තිබුනා නම් මේ ගුරුවරියව අත් අඩංගුවට ගෙන නඩු පවරා නීතියානූකූලව දඩුවම් ලබා දෙන්න පුලුවන්. එහෙම නම් මේ අහිංසක පළාත් සභා මන්ත්‍රීගෙ නම කැත වෙන්නෙ නැහැනෙ. (නි)
මේ වගේ අයට ඡන්දය දෙන අයටයි මුලින්ම ගහන්න ඕනෑ. (නි)
ඇයි මේ වගේ අයගේ නම දාන්නෙ නැත්තේ? (නි)
මේ වගේ අයව අර වන් ෂොට් ෆිල්ම් එකේ වගේ මුළු පළාත් සබාව වටේම අරන් යන්න හිතෙනවා මට නම්. (නි)
පොලිසියේ පැමිණිලි කළා නම්,අනිවාර්යයෙන්ම උසාවි යන නඩුවක්. අධිකරණයෙන් වැරදි කලවුන්ට නිසි දඬුවම් දැන් ලැබෙනවා. (නි)
මේ වගේ නරක මන්ත්‍රිවරුන්ට දීය හැකි උපරිම දඩුවම් දීමට වගකිව යුත්තන් යුහුසුළු විය යුතුයි. ,එසේ නොමැතිනම් පාලකයන්ගේ කාලය අවසන් වීමටඇත්තේ තව ටික කාලයකි (අ)
අධ්‍යාපන ඇමතිතුමනි, මේ ගැන සොයාබලා සාධාරණයක් ඉටුකරන්න (නි)
ජනපතිතුමනි, ගොලොයෝ රට කනවා. පිළියමක් යෙදන්න (අ)
මේ මෝඩ මන්ත්‍රී ගේ නම දාන්න, ලබන පාර ජන්දෙට හරියට මනාප ගන්න පුළුවන් වේවි, (අ)
ආසියාවේ ආශ්වර්යමත් රටක පාලනය. මෙවැනි දේ අහන්නට ලැබීමත් කනගාටුවක්. මමනන් මින් මතු මුං එකෙකුටවත් මගේ ජන්දෙ දෙන්නෙ නැහැ. (අ)
ප්‍රින්සිපල්ට නින්ද ගිහිල්ලද ...? (අ)
වයඹ ඉන්න මිනිස්සුන්ගේ හැටි හිතාගන්න පුළුවන්. නැත්නම් මෙහෙම කෙනෙක් පත්කරාවිද? (නි)
වගකිව යුතු අය බුදිද? (අ)
ඇත්තටම ගුරුවරියට අනවශ්‍ය වැඩක් දන ගස්සන්න නෙමෙයි ගස් අපේ ඇමතිතුමා හිටියනම් ගස් බදින්නේ (අ)
ලේකම් තුමා ඊළඟ මැතිවරණය ගැන දැන්ම හිතන්න, නාම යෝජනා දෙනවද නෙද්ද කියල. මේ හෙම එකක්ම ජනාධිපති තුමාටම දන්නා එපා. ජනතාව හිතන්න ඕන මනාප දෙන්නේ කාටද කියල. එච්චරයි...(අ)
ඕක පුදුමයක් නෙවේ.. එයාගේ බිරිය එලියට බහින්නේත් හෙළුවෙන්.(අ)
පළාත් සභා ඔක්කොම ටික විසුරුවන්න යනවලු. ඒ කේන්තියට කරලා ඇතයි (අ)
ජනාධිපතිතුමනි අනේ පලාත් සභා අපිට එපෝ. එක හිතින් කියන්නේ දෙයියන්ගේ නාමයෙන් අපිට සුදු අලියෙක් වුණ පළාත් සභා අහෝසි කරන්න. ඊලග පාරත් ඔබතුමාව ජනාධිපති කරවන්නම්. (අ)
කුමාරිහාමි, ඔයා දන්නේ නැද්ද දේශපාලුවෝ කියන දේ ඇහුවේ නැත්තම් ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වෙනවා කියල. ඔයාට වුනානම් තේරේවි (අ)
මේ වගේ අයට ඡන්දේ දෙන්නේ මහජතව තමා උන්ගෙන් බැට කන්නේ මහජනතාවට පිදුරු කන්න වෙන කාලය ඉතාම ළඟ (අ)
වයඹ ජනතාව ට දකුණේ ජනතාවට ජය වේවා තව තවත් සරුව සුනිල් වැනි හම්බින් නායකත්වයට පත්කර ගන්න (අ)
මන්ත්‍රී නම් ඉස්කෝලයක් ගාවින්වත් ගිහින් නැහැ කියමුකෝ. එත් ගුරුවරිය මෙතරම් පාච්චල් වුනේ මොකද හොම්බට හැටක් අනින්නේ නැතිව?පල්ලියේ අල්තාරය ඉස්සරහවත් දන නමන්නේ නැහැ මේ රටවල නම්; (අ)
යහපත් අවවදයකට ලැබෙන ප්‍රථිපල මේකද?ශ්‍රී ලංකාවට ගිය කලක්.මට සැක නිතිය හරියට ක්‍රියාත්මක වේවිද කියල.මුදලට බලයට හැමදේම යට වෙනවනේ. (අ)
හරක් බල්ලන්ට සුනකයන්ට ඡන්දෙ දෙද්දී රට බල්ලට යනවා. අපි ලේ පුච්ච ගෙන වැඩක් නැහැ. ආසියාවේ (අ)මුතු ඇටේ කියන්නේ දැන් නිකන්ද.(අ)
අනවසරයෙන් පන්ති කාමරයට ඇතුළු වීම, රාජකාරියට බාදා කිරීම, කාන්තා ගුරුවරියක් අපහසුතාවයට පත් කිරීම.... වැරදි කීයක්ද? (නි)
අටවත් පාස්ස නැති එල හරක් ගාව ලැග්ග ගොනන් වැස්සිය කව්වද (අ)
ඇ කියන්නේ මන්ත්‍රිතුමාට දුවගේ කලාව පෙන්නන්ඩ ආසයි වගේ. නියමයිනේ අපේ රට යන්නේ (අ)
ඕකට ගුරුතුමියව දන ගස්සල වැඩක් නැහැනේ තැති දුවයි දෙන්නම හෙළුවෙන් හිටියනම් ඉවරයිනේ (අ)
මෙම ගුරුවරියට , ගුරුවරයෙක් විදිහට අභිමානය රැක ගන්න හැටි ඉගැන්විය යුතුයි (අ)
ගුරුතුමිය ගැන මට කණගාටුයි ඕකනේ මම කාටවත් ඡන්දෙ දෙන්නේ නැත්තේ කව්ද දැන් නීතියට වැඩ කරන්නේ සේරම අසාධාරන දේවල් වලට තැන තියෙන්නේ සාධාරණය බල්ලට ගිහිල්ල රට පාලනය කරන අයට නින්ද ගිහිල්ල (අ)
ගරු ජනාධිපති තුමනි පළාත් සභා සහ ප්‍රදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ දරුවන්ට ඇත්තේ වෙනම නීතියක්ද ඔවුන් පාසල් ආ යුත්තේ නිරුවතින්ද මේකද මේ රටේ තත්වය මේ අය දැන් බලය අතට ගෙන කටයුතු කරයි හොරු මංකොල්ල කෑම මෙන්ම මිනි මැරීම්, සිවිල් ජනතාවට පහර දීම් ලිංගික අපචාර, එට හොදින් සුවසේ කරගෙන යයි දැන් පාසල පොලිසිය ඇතුලු සියලු රජයේ ආයතන ඔවුන්ගේ අනසක පතුරවයි ඔබ තුමා නිහඩයි කෙසේද රටේ අනාගතය සුව දායක වන්නේ ජනතාව කෙරෙහි ඔබගේ අනුකම්පාවක් නැතිද මේ ආකාරයට අපේ දරුවන්ගේ අනාගතය අදුරු නොවන නේද පසල් විනාශ නොවන්නේද මෙයද ආසියාවේ ආශ්චර්ය (අ)
මේවට තමයි කියන්නේ -" ආසියාවේ ආශ්චර්යය " කියල....(අ)
හොඳ වැඩේ අපි බලනවටනේ කොට ඒවා අදින්න එපා කිවේ. නංඟී (අ)
ඇයි ලංකාදීපයට බැරි , මේ අපරාදය කල මන්තියගේ නම දන්න. වහාම ආයිත් අලුතින් ප්‍රවතිය සංස්කරණය කරන්න (අ)
අනේ කුමාරිහාමි , ඔලුවට් පිස්තෝලේ තිව්වම ඔයා උනත් දනගහනවා . මේ මන්ත්‍රීගේ නම අපි වෙබ් එකේ තියනවා . (අ)
මේ වගෙ පාදඩයන්වනේ රට පාලනය කරන්න යවන්නෙ. (අ)
මේ ගරු මන්ත්‍රී තුමාගේ නම පාත්තරේට දමන්න. නම දන්නේ නැත්නම් අසාධාරණයි පළාත් සභාවේ අනිත් මන්ත්‍රී වරුන්ට. (අ)
අපි වර්ජනයක් දියත් කරමුද? (නි)
කොටට ඇදගෙන ඇවිල්ල මොනවා හරි වුණ දවසට මන්ත්‍රී තේරෙයි. ගුරුතුමිය කළේ හොදක් ද නරකකද්ද කියල.ගුරුතුමිය බිය නොවන්න.කව්රු මොනවා කිවත් කල දේ නිවැරදි. කවද හරි ඔබ තුමියට මේවයේ හොද ප්‍රතිපල ලැබෙයි. අද දුකක්,වේදනාවක් දැනුනත් එදාට සතුටුවෙන්න පුළුවන්.ඔබ තුමියට බුදුසරනයි. (අ)
ආයෙ නම් මේ ලංකාවේ මා නොඉපදේවා (අ)
ආයෙ නම් මේ ලංකාවේ මා නොඉපදේවා (අ)
සමහර ගුරුවරියන් ඉන්නවා අපි ගිය පාසල් වල පවා වුවමනාවට වැඩියේ තරහින් දරුවන් දෙස බලන. එතුමිය ගුරුවරියක් විදියට දරුවන් ගේ මාපියන් පසෙලට ගෙන්වා කරුණු පෙහෙදිලි කරානම් වගකිය යුතු ගුරුවරියක් විදියට ඔය දේ වෙන්නේ නැහැ. පළාත් මන්ත්‍රි පියකු විදියට ඔහුට කරන්න පුළුවන් උපරිමය තම දියණියගේ අතම ගරුත්වය වෙනුවෙන් කරන්න එති. (අ)
ගුරුවරිය වැරදි ඇය දන නොගැසිය යුතුයි මෝඩ පියා මෝඩ දියණිය අනේ අපි පව් මේ වගේ මෝඩයෝ එක්ක මේ රට කොහේ නවතීද (අ)
එකෙකුටවත් ඡන්දෙ දෙන්නේ නැ (අ)
ප්‍රාදේශීය දේශපාලනාඥයෝ ගැන කතා කරලා වැඩක් නැත. තිරිසන්නු (අ)
අන්තිමේ කියයිද දන්නෙ නැහැ මමම දණ ගහගත්තා කියලා (නි)
ඔය පාසලේ පිට්ටනියට ඕකව ඇදගන් ගිහිල්ල ගහන්න ළමයිනේ (අ)
වැස්සකටවත් ඉස්කෝලේ නොගිය වුන් දේශපාලනේ කරද්දී මෙහෙම වෙනවා , ගුරුවරියට රට ජාතිය වෙනුවෙන් අපි සමව ඉල්ලා සිටිමු (අ)
ඇයි මේ වගේ හරක් මන්ත්‍රීවරු කරන්නේ? (අ)
කෝ වයඔ හරක් ටික මෙයාව පත්කරපු? (අ)
මේ මන්ත්‍රීගේ නම හෙළි කරන්න. (අ)
නොගැළපෙන්නන් දේශපාලනයට සම්බන්ධ වුනාම ඔහොම වෙනවා (නි)
මේ වගේ අයට ඡන්දෙ දීපු මිනිස්සු මේවට වග කියන්න ඕනෑ. (නි)
මොකක්ද මේ වෙන්නේ? ඇයි අහිංසක පුංචි වැටුපක් ගන්න මිනිසුන්ට මෙහෙම කරන්නේ? (නි)
පද්මිණි හරි,ගුරුවරිය මෙතරම් පාච්චල් වුනේ මොකද? පළාත් සභා ආයෙ නම් මේ ලංකාවේ නොපැවතිය යුතුයි. මේ අපරාධය කළ මෙයාගේ නම හෙළි කරන්න. (නි)
ලංකාවෙ දුසණය මැරකම හැම තැනම. නැති තැනක් නැහැ. හරියට පිලිකාවක් වගේ උඩු දුවලා. රටක හරි හමන් නීතියක් නැති වුනාම ඔහොම වෙනවා.ඉදිරියෙදි ලංකාවට වෙන දේ ගැන හරිම දුකයි. (නි)
ලබන සැරේ වැඩිම මනාපයෙන් පත්කොට,සභාපති කරමු. (නි)
ඔව් මේ වගේ මන්ත්‍රීවරු ඉන්නේ ලංකාවේ වැඩිපුර ඉන්න අතිමහත් වූ අඥාන පුද්ගලයින්ට ගැළපෙන්නයි (නි)
මේ පන්සලට දායක සැබෑවක් නැද්ද , නායක හාමුදුරුවෝ නිදිද ? කොන්දක් නැති මිනිසුන් පිරිසක් ගාව . බුරුවෝ පිනුම් ගහනවා. (අ)
දිසානායක ,නුඹත් අර මන්ත්‍රී වගේ.අවවාදය සහ අපහාසය තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න ලංකාව.! (නි)
දුවත් තාත්තටම දෙවෙනි නැහැ වගේ (නි)
අද රටේ තත්වේ ඔකයි, ගවුම කොටට ඇඳගෙන ආපු වැරැද්ද හදල සමාජයට දාන්න බලපු ගුරුවරියට හරිනම් ඔය මන්ත්‍රීවරයා දන ගහල වඳින්න ඕනේ.එහෙත් අද වුනේ එකේ අනිත් පැත්ත.ඔන්න ඔතන තමා සෑම දෙමාපියෙක්ම වරද්දගන්න තැන. (අ)
බහුතරයක් පලාත්සභා මන්ත්‍රිලා අට පාස් අය. චන්ඩී වැඩ,හොර කම්,ස්ත්‍රි දූෂණ,හැර මොහුන් ගෙන් අපි මොනවා බලාපොරොත්තූ වන්නද. යකාගේ හැටියටලු විමානය.රටේ උපාධීධාරින් හිඟ නෑ.අඩුම තරමින් උපාධීය සුදුසුකමක් විදියටවත් සැලකිලිමත් වුනොත් මේ තත්වය අවම කරගත හැකිය.(අ)
ඇයි මේ මන්ත්‍රීයාගේ නම දාන්නේ නැත්තේ. ඔහුගේ දුරකථන අංකයත් පුලුවන් නම් පල කරන මෙන් ලංකාදීපයෙන් ඉල්ලා සිටිනවා. එවිට අපට මෙම පිටුවේ පලනොකරන ප්‍රතිචාර සුද්ද සිංහලයෙන්ම මන්ත්‍රීට පැවසිය හැකියි. අනේ ඇත්තට ඔය පාසලේ වෙනත් ගුරුවරු, හා ළමයින් සිටියෙම නැතියිද? අනිත් ළමයින්ගේ දෙමවුපියන් මෙම නරක ආදර්ශය හොදයි කියාද සිතන්නේ? (නි)
ජයන්ත මහතා දන්නේ නැද්ද උපාධි ධාරීන්ගේත් හැටි, පෙන්නේ නැද්ද විශ්ව විද්‍යාල ළඟ කරන දෙවල් ඒ ගොල්ලෝත් එහෙම තමයි. මොකද උපාධිය ගන්නකම් සමාජවාදය ගත්තට පස්සේ සාමාන්‍ය ජනතාව මරාගෙන කනවා. (අ)
මන්ත්‍රී උසාවියට දාලා ඔලුවෙන් හිට්ටවන්න ඕනේ. (අ)
අද රටේ බහුතරයක් පාසල් වල විෂය ධාරාව උගන්වනවා වෙනුවට කෙරෙන්නේ වෙන දේවල්. සිසුන්ගේ ගවුම කොටයි නැත්නම් කොන්ඩේ දිගයි කියමින් ළමයින්ව මානසිකව වට්ටනවා වෙනුවට ගුරුවරු කලයුත්තේ තමන්ගේ විෂය හරියට උගන්වීමයි. වසර 8-9 ක් පාසලේ ඉංග්‍රීසි අධ්‍යාපනය තිබුනත් පාසැල කාලය අවසන්වෙනකොට ළමයට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් 50% ළමයි ගණන් විෂය අසමත් බැවින් විභාගයම අසමත්. ප්‍රයෝගික තාක්ෂණ දැනුමක් ලබාදෙන්න ගුරුවරු අසමත්. ඒ නිසා විභාගේ අසමත් වුනහම කොල්ලෝ ත්‍රීවීලර් එකක් එක්ක පාරට බහිනවා. ඊට පස්සේ ත්‍රීවීලර් උප සංස්කෘතියත් එක්ක බැඳුනු පාදඩකම් කරනවා. නිල ඇඳුම ලෙස කොටගවුම හොඳ නැතිනම් එය දිග ගවුම කරන්න. නැත්නම් දිග කලිසම කරන්න. අවශ්‍ය වන්නේ ළමයි ඇඳුම් නැතුව පාසල් ආවත් ගුරුවරු විනයක් ඇතුව හැසිරෙමින් ළමයින්ට විෂය ධාරාව උගැන්වීමයි. (අ)
කොටට අඳින්න එපා කියන්න ඇත්තේ මන්ත්‍රීවරයෙකුගේ දුවෙක් නිසා ආරක්ෂාවට වෙන්න ඇති. මේ වගේ කොටට අදින අය ඔක්කොම එකතු කරලා ස්වාසිලන්තේ මස්වති රජතුමාගේ රීඩ් උත්සවයට යවමු. ස්වාසිලන්තයට ජයවෙවා ! (නි)
මේ දුව හිතුවද දන්නේ නැහැනේ අපේ රටේ රජකරන්නේ ස්වාසිලන්තේ වගේ නීතියක් කියලා. (නි)
අද රටේ අද රටේ බහුතරයක් පාසල් වල විෂය ධාරාව උගන්වනවා වෙනුවට කෙරෙන්නේ වෙන දේවල්. වසර 8-9 ක් පාසලේ ඉංග්‍රීසි තත්වේ අධ්‍යාපනය තිබුනත් පාසැල කාලය අවසන් වෙනකොට ළමයට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් 50% ළමයි ගණන් විෂය අසමත් බැවින් විභාගයම අසමත්. ප්‍රායෝගික තාක්ෂණ දැනුමක් ලබාදෙන්න ගුරුවරු අසමත්. ඒ නිසා විභාගේ අසමත් වුනහම කොල්ලෝ ත්‍රීවීලර් එකක් එක්ක පාරට බහිනවා. ඊට පස්සේ ත්‍රීවීලර් උප සංස්කෘතියත් එක්ක බැඳුනු පාදඩකම් කරනවා. නිල ඇඳුම ලෙස කොටගවුම හොඳ නැත් නම් එය දිග ගවුම කරන්න. නැත්නම් දිග කලිසම කරන්න. අවශ්‍ය වන්නේ ළමයි කොහොම පාසල් ආවත් ගුරුවරු ළමයින්ට විෂය ධාරාව උගැන්වීමයි. (නි)
මේ පාසලේ අනිත් ගුරුවරු මේ දේ වෙනකම් බලාකෙන හිටියේ ඇයි? ඔක්කොම එකතුවෙලා ගහලා පන්නන්නනේ තිබ්බේ. බලමුකෝ මොකද වෙන්නෙ කියලා. මෙන්න උපාලිත් උඩ ගිහිං. අනේ මනුස්සයෝ, ඉස්සර තිබුණු සමාජෙ නෙවෙයි දැන් තියෙන්නෙ. මෑතකදී පාසල් වලට ගිහිල්ල නැද්ද? කෝලම් මඩු වගේ තමා ළමයි ඉස්කෝලෙ එන්නෙ. ඇඳුම් දැක්කම කැතේ බැහැ. අධ්‍යාපනයට වඩා සමාජ අධ්‍යාපනයයි වැදගත්. (නි)
අපේ ඉස්කෝලේ නම් උදේට ගේට්ටුව වැහුවම කවුරු ආවත් අරින්නේ නැහැ. අවසරයක් නැතුව කිසිකෙනෙකුට එන්නත් බැහැ. (නි)
ගුරුතුමිය ප්‍රශ්න ඇතිකරගන්න අකමැති නිසා දඩුවම බාර ගන්න ඇති. (නි)
ලංකාවෙන් පළාත් සභා ඉවත් කළ යුතුයි. (නි)
ඇදුමක් ඇදගෙනද දන්නෙ නැහැ පාසලට ගියේ? (නි)
මේකත් අර ගුරුවරිය බලෙන් ඉම්බා වගේ වැඩක්. මුන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඕන. අධ්‍යාපන ඇමති බුදිද?(නදී)
ඉස්කෝලෙක විෂය ධාරාව ඉගෙනගන්න කලින් හික්මීමක්, විනයක් කියලා දෙයක් තියෙන්න ඕනෑ. හික්මීමක් විනයක් උගත්කමක් නැති හින්දා තමයි ඔය මන්ත්‍රීලා අද ඔය විදිහට හැසිරිලා තියෙන්නේ. (නි)
මේක අපේ දේශපාලනයේ වරද. නුසුදුස්සන් පළාත් සභාවට ගෙනාපු එකේ වරද තමා මේ. ගුරුවරු කියන නාමය නොදත් මෙවැනි මිනිසුන්ගෙන් රටට සේවයක් වෙයිද? මොවුන්ගේ දරුවන් යන්නේද ඒ මාර්ගයේ. මේ පළාත් සභා මන්ත්‍රීලාගෙන් ඇතැමුන්ගෙන් මෙතෙක් රටට විනයක් මිස සෙතක් නම් වී නැත. (නි)
වහ ගන්නවල කටවල්. මමත් ඉන්නේ අල්ලපු පන්තියේ. හැමදාම හවසට මම දෝනිව දන ගස්සනවා. ඒක මාමන්ඩියා දැකලද කොහෙද? මගේ නෑ කම අදින් ඉවරයි. හෙට ඉඳල වෙන කෙනෙක් බෑණ වේවි.(නදී)
ස්වේච්ඡාවෙන් දණ ගැහුවේ කියලා නම් කියන්න එපා ඔන්න (නි)
අර මන්ත්‍රීලගේ පස්සේ එලවන අලි රංචුවට මොකද උනේ? මේ දන්නේ නැති නිසයි අහන්නේ. වරදක් හිතන්න එපා.(නදී)
ආසියානු ආශ්චර්යය ...! (නි)
එයාලා එනකොට එන්නේ චන්ඩිත් එක්ක නේ.ඉතින් පාසලේ ඉන්න ගුරුවරුන්ට පුලුවන්ද ඔය අයත් එක්ක හඅප්පෙන්න? (නි)
මන්ත්‍රී නාමය එයත් කැත කළා (නි)
ජයන්ත හරියටම හරි. මේ කවිය ලියපු කෙනා අද හිටියා නම් එයාටත් මේ දඬුවම දෙයි සමහරවිට. පෙකනිය නොදක්වා.. සලු ඇද බොලට දක්වා.. නොපව තන සක්වා... සිනා නොමසෙන් දසන් දක්වා.... නුගත්කමේ සංකේතය වෙලා මේ දේශපාලඥයෝ... (නි)
මම කල්පනා කරේ මෙච්චර කට්ටියක් අදහස් කියනවා කව්ද එතකොට ඔය හරක් පැටවුන්ට කිරි දිලා දෙශපාලනයට යවන්නේ?(අ)
ඇමති පියාගෙන් දුවට තෑග්ගක් කියල ළඟදීම පත්තරේ වැටේවි .(අ)
නූගතුන් දේශපාලනයට ආවම වෙන දේවල්...(අ)
මෙයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරමු (අ)
අධ්‍යාපනයට දේශපාලනය ගාවගන්න එපා (දී)
මේ සම්පූරණ සිද්දිය අපි දන්නවා. දුව 8 වසරේ පොඩි ළමයෙක්. ඔය කියන තරම් ළමයාගේ ගවුම කොට නෑ. යුනිෆෝම් පරීක්ෂා කරන ළමයි එයාට ඇතුලට යන්න ඉඩ දීල තියෙනවා. ඒත් මිස් ලමයව ආපහු එලියට යවල ගේට්ටුව ඉස්සරහ ගවුමේ වාටිය ලෙහුව. දන්නා හැටියට මිස්ට දනගහන්න කියල නෑ. මිස් සමාව අරන් තියනවා. (දී)