2026 නොවැම්බර් 08 වන ඉරිදා
Lankadeepa Logo

පළමු වි20 තරගය අතහැර දමයි

බැලුවෝ - {{hitsCtrl.values.hits}}
  -   Share

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවහටිහිදී අද (05) පැවැත්වීමට නියමිතව තිබූ පළමු වි20 තරගය වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමීමට සිදුවිය.

You May Also Like

Most viewed

Related Articles

ඩ්‍රෝනා ගෙන්නුවේ පුතාගේ සමාගම

ඩ්‍රෝනා ගෙන්නුවේ පුතාගේ සමාගම

කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ ඩ්‍රෝනා යානා 39 පුතාගේ සමාගම ගෙන්වූ ඒවා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා ලංකාදීපයට පැවසීය...

 

-Lankadeepa-

 
3
COMMENTS
Newest 3 comments
Y
Ruhunu · 1 hour ago

ඇති ඕංගියා..

0
Y
wie · 1 hour ago

අපේ කට්ටිය කාන්තාරෙක ක්‍රිකට් ගහන්න ගියත් එහෙටත් වහිනවා. පුදුම කරුමයක්....

0
Y
jayath · 1 hour ago

වැහි "බින්දු වැටුණු නිසා අපේ සුප්‍රකට, කොච්චර "බින්දුවට " ගියත්, කොච්චර සාමාන්‍ය අඩු වුණත්, සාමාන්‍යය වැඩි අය එළියේ තියලා මෑන් ඇතුලේ ඉන්න අපේ කුප්‍රකට" බින්දුවගේ " තවත් බින්දුවක් බලාගැනීමේ අනගි අවස්ථාවක් අපෙන් ගිලිහුණා. දුකයි අප්පා..!

0