හංවැල්ල කහහේනේ බැංකුවකින් ඉකුත් 10 වැනි දා රුපියල් ලක්ෂ 26ක් කොල්ල කෑ සිවු දෙනා අතර සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු ගිරාඳුරුකෝට්ටේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කොල්ල කෑ මුදලින් රුපියල් හැත්තෑ දහසක් පමණ ඔහු අත තිබී පොලිසි බාරයට ගෙන ඇත. මෙම කොල්ලයෙන් ඔහුට රුපියල් දෙලක්ෂ දහ දහක් ලැබී ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත. මෙම කොල්ලය සිදු කර පැන යද්දී යතුරු පැදිය පදාවා ඇත්තේ මෙම සැකකරු බවත් කොල්ලයට අනුබල දුන් තවත් දෙදෙනකුද පොලිස් බාරයට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බැංකු කොල්ලයට හිටපු පී.සී අල්ලයි
ඉසුරන්දි Sunday, 20 September 2015 04:45 AM
අද අපේ රටේ මිනිස්සු වංචා දුෂණ වලට වැඩි වැඩියෙන් නියැලෙන්නේ ගොඩක් දුරට ආර්ථික ගැටළු නිසා වෙන්න පුළුවන් නේද? (ම)
ලලිත් Saturday, 19 September 2015 01:16 PM
පොලිසියත් මේවට සම්බන්ධද? අනේ දෙවියනේ! මේ අය නිසා පොලිසියේ අනෙක් දක්ෂ නිලධාරීන්වත් අපකීර්තියට ලක්වෙනවා (නි)
ප්‍රසාද් Sunday, 20 September 2015 02:30 AM
කොහොමද හොරා පොලිස් වැඩ? (නි)