(යොහාන් භාසුර)
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉදිරි දින කීපයේදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවේ යැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
බේකරි හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් සිය නිෂ්පාදනවල විල වාහාම වැඩි කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් කර්මාන්තය රැකගැනීමට නම් ඉදිරි දිනවලදී පොඩි කෑමවල හෝ මිල වැඩි කිරීමට සිදුවන බවත් සභාපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ බේකරිහිමියන්ගෙන් සියයට 30 කගේ පමණ පෝරණු භූමිතෙල් සහ ඩීසල් යන ඉන්ධන වර්ග දෙකෙන් ක්‍රියාත්මක වීම නිසා එම වර්ග දෙකේම මිල ඉහළ දැමීම බේකරිහිමියන්ට තදින්ම බලපාන බවත් වර්තමානයේ බේකරි නිෂ්පාදන ජංගම රථ වලින් බෙදාහැරීම කිරීම නිසා එම රථවලට පෙට්‍රල් අවශ්‍ය වීමෙන් මෙම ඉන්ධන මිල ඉහළ දැමීම බේකරි කර්මාන්නතයට දැඩි බලපෑමක් කරන බවත් සභාපතිවරයා කීය.
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එම කැමරතයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත ක
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බේකිරි නිෂ්පාදන ඉහළ යන ලකුණු
Nihal Sunday, 13 June 2021 05:58 PM
පාන් ගෙඩියේ බරත් ග්‍රෑම් 450 නියමිත බරට දෙන්න. චූන් පාන් ග්‍රෑම් 350 ටත් අඩුයි...
Tharindu Perera Sunday, 13 June 2021 05:58 PM
සෞභාග්‍ය ඉතිරෙද්දි තව මොන රෝස් පාන්ද?
දරපාන් Sunday, 13 June 2021 06:57 PM
කමක් නෑ අපි පාන් කන්න සල්ලි නැති වුණොත් කේක් කනවා. දැන්නම් පුදුම සැපක් තමයි දැනෙන්නේ. තෑන්ක් යූ සර් වෙරි මච්....!!!
Ravi Monday, 14 June 2021 12:29 AM
ඔය යන විදිහට බත්, පාන් දෙකම කන එක අමාරු වැඩක්...
Kule Monday, 14 June 2021 01:17 AM
ඉන්ධන මිල අඩුකළ දවස්වල මෙයාලා නොයෙකුත් හේතු දක්වලා නිෂ්පාදනවල මිල නම් අඩුකළේ නැහැ.
vidya Monday, 14 June 2021 08:23 AM
අනේ මම කකා හිටපු කිඹුලත් පොඩි වෙයි..