IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමාසහිත බව පිළිගන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බංකොලොත් රටක බංකොලොත්  ආණ්ඩුවකට කළ හැකි දේ සීමා සහිත යැයි  පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂය ඉන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පමණක් නොව ඊට එහා ගොස්  රාජ්‍ය බලයක් නොමැතිව රට වෙනුවෙන් වැඩ කටයුත්තක්  කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කරන සමයේ කළ ඉල්ලීමකට අනුව විපක්ෂයේ හුස්ම වැඩසටහන යටතේ  මිලියන 150ක රෝහල් උපකරණ හා වෛද්‍ය උපකරණ රජයේ රෝහල් පනහකට ලබාදී තිබෙන අතර අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩ නඟන්නට ද විශාල  වැඩ වැඩකටයුත්තක් කරගෙන යන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



අදහස් (4)

බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමාසහිත බව පිළිගන්නවා

කිරි පුතා Wednesday, 07 September 2022 01:49 PM

රූකඩ පොළක නිවේදනය කරන්න හොඳයි මෙතුමා...

:       4       14

පෙනේ [ද] නයි විස Wednesday, 07 September 2022 03:03 PM

සජිත් ඇත්තටම ඔබ එංගලන්තයේ ආර්ථික විද්‍යාව උගත් කෙනෙක් හැටියටද හැසිරෙන්නේ..? බලන්නකෝ ඔබතුමා කියන දේවල් ඔය සභාව තුළ...! බංකොළොත් ආණ්ඩුවකට කළහැකි දේ සීමාසහිත බව පිළිගන්නවා කියලා ඔබතුමාම කියනවා. නමුත් රට බංකොලොත් කළේ ඡන්ද දායකයද..? නැතිනම් සුද්දා රට බාරදුන්නු දවසේ ඉඳලා දිව්‍ය ලෝකෙය්වත් නැති සැප අඛණ්ඩව හත්මුතු පරම්පරාවටම ලබාගන්නා දියවන්නාවේ 225 කල්ලියද..?

:       3       11

fairoos Wednesday, 07 September 2022 06:21 PM

වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?

:       1       2

BamunuarachchiThursday, 08 September 2022 08:03 AM

ගම්මිරිස් හොයන්න ආපු හමබ්යින්ට විතරයි තේරෙන්නේ? හම්බ පවුල්වල ළමයි ගාන අඩු කරනවා එතකොට රටට හරියාවි. මොකද ඒ ඔහෙලගෙ ළමයි භුක්ති විඳින්නේ සිංහල අපි පවුල් සීමාකරගෙන අපේ ළමයින්ට ඉතිරිකරන සම්පත්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 6548 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1055 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 617 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1040 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2388 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 298 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site