ඩෙංගු මරුදුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය බවට වරද පිළිගත් පෞද්ගලික අංශ කළමනාකරුවන් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් පන්දහස බැගින් දඩ නියම කළේය.
කොල්ලුපිටිය ඉන්ද්‍රා රිජන්ට් හෝටලයේ කළමනාකරු පෙරුමාල් කමලේෂ් හා ඩොයිෂ් ජර්මන් බැංකුවේ කළමනාකරු ගාමිණී වසන්ත ගුණසේනට එම දඩ නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් ලොකු දඩයක් ගැහුවා නම් මිනිස්සුන්ගේ සැළකිල්ල වැඩිවෙනවා (නි)
නියමයි. ඔන්න ඔහොම නීතියට වැඩ යනවා නම් කොච්චර හොඳද? (නි)
දඬුවම නරක නැහැ , ආපසු නොකරන්න ඔය වගේ වැඩ (නි)
මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නඩු දන්නා විතරි ආස. දඩයෙන් 4න් 1ක් සාක්කුවට එනවනේ. කවදාවත් වැළැක්වීමේ ප්‍රයෝගික වැඩ කරන්නේ නෑ (අ)
හැබැයි තරාතිරම, නෑකම්, ලොකු ලොකු දේශපාලුවන් හැඳිනීම, වැනි දේවලටත් මේ දෙයම වෙන්න ඕනේ. නැත්නම් පොඩි මිනිහටයි ඔක්කොම.(නදී)
මේ අයට මෙම දඩය විහිලුවක් වගේ. මේ වැටලීමට ආණ්ඩුව, නිලධාරීන්ට සහ උසාවි ගාස්තුව වෙනුවෙන් මහජන මුදල් මීට වඩා දහ ගුනයක් වියදම්කර ඇති. හොර සුරා දඩයටත් වඩා අඩුයි.(නදී)
දඩ ගැහුවට වැඩක් නැහැ ඔය බෝ වෙන තැන් විනාශ නොකර. සුමානෙකට සැරයක්වත් රට පුරහම බී ටී අයි ගහන්න සැලැස්මක් අදටත් නැහැ නේ. එකතු කරන දඩ මුදල් වලින් ඒවායේ වියදම් ටිකක් හරි පියවගන්ඩ බැරිද? (නදී)
ඩෙංගු සම්පතින් ආන්ඩුව කොච්චර හම්බකරනවද?(නදී)
හෝටලේ ඩෙංගුවෝ හැදුවේ මස් මාළු නැති වෙලාවට පිරිමහ ගන්න. බැංකුවේ හදන්න ඇත්තේ වඩාත් හොඳින් අපේ ලේ උරා බොන්නේ කොහොමද කියලා කාර්ය මණ්ඩලය පුහුණු කරන්න. ඉතින් කොහොමද රට සංවර්දනය කරන්නේ? (නි)