ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට සමත් වූ "බාගි" චිත්‍රපටයේ දෙවැන්නද නිර්මාණය කරන්නට මේ වන විට සැලසුම් කරමින් සිටින බව "ද ටයිම්ස් ඔෆ් ඉන්දියන්" වෙබ් අඩවිය සඳහන් කොට සිටියි. පළමු "බාගි" චිත්‍රපටයේ රඟපෑ ශ්‍රද්ධා කපූර් වෙනුවට "බාගි" දෙවැන්නේ ප්‍රධාන නිළි චරිතයට සුරූපී ජැකලින් ෆර්නැන්ඩෙස් තෝරාගෙන ඇති බවට මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ජැකලින්ට අමතරව ක්‍රිති ෂැනොන්ද මෙහි උපප්‍රධාන චරිතයකට එක්ව තිබෙන අතර, සුපුරුදු පරිදි ප්‍රධාන නළු චරිතය ටයිගර් ෂෙරොෆ් විසින් නිරූපණය කරනු ලබයි. ඉදිරියේදී තිරගතවීමට නියමිත "අ ෆ්ලයින්ග් ජෙට්" චිත්‍රපටයේද ප්‍රධාන චරිත ජැකලින්, ටයිගර් නිරූපණය කරන අතර, මේ වනවිටද එය ඉහළ ආදායමක් උපයාගනු ඇති චිත්‍රපටයක් බවට බොහෝදෙනා මත පළ කොට ඇත. ක්‍රිතිද මීට පෙර ටයිගර් ෂෙරොෆ් සමගින් රංගනයෙන් දායකව සිටි අතර, ඒ ක්‍රිතිගේ මෙන්ම ටයිගර්ගේද මංගල බොලිවුඩ් චිත්‍රපටය වූ "හීරෝපාන්ති" චිත්‍රපටයේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'බාගි' දෙවැන්නට අපේ 'ජැකලින්'