පොලීසිය පෙරදින වැටලූ පෝද්දල හන්දියේ නිවසට අද උදේ යතුරුපැදිවලින් ආ දෙදෙනකු ලඟ තිබී ව්‍යාජ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු නමයක් හා පන්සියයේ ව්‍යාජ නෝට්ටු අටක් සොයාගත් බව පොලීසිය කියයි. නිවසේ තිබී භාගෙට මුද්‍රණය කළ හොර නෝට්ටු තොගයක් සහ හොර නෝට්ටු මුද්‍රණයට ගන්නා කඩදාසි තොගයක් ද සොයාගෙන ඇත. සැකපිට ප්‍රශ්න කිරීමට එම නිවසින් පොලීසියට රැගෙන ආ අයට යතුරුපැදි වලින් ආ අයගේ ඥාති සම්බන්ධයක් ඇති බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියලු දෙනාම මේ රටේ ද්‍රෝහියන්ය. කෙනෙකු ළඟ වැරදීමකින් කලාතුරකින් හෝ ලැබුණු එක නෝට්ටුවක් තිබිය හැක. එහෙත් මිටි ගණන් තිබිය නොහැක. මෙය නැවැත්වීමට නම් මොවුන්ට සහ අනුබල දෙන්නන්ට සිර දඬුවමත්,දේපල රාජ සන්තක කිරීම වැනි දඬුවම් දිය යුතුය. හිරේ යාමත් සමහර අයට සාමකාමී ජනතාව බිය කර ගැනීම සඳහා ආයුධයකි. මේ ලඟදි මුදල් සිගාකෑම සදහා බසයට නැගුනු අයෙක් පැවසුවේ එය යාචකයෙකු නොවන බවත් මරණිය අනතුරක් සිදුකර හිරේ ගිය රියදුරෙකු බවත් ගෙදර යාමට මුදල් සොයන බවත්ය.කිසිවෙකුත් ඔහුට මුදල් නොදුන්නේය. (නි)
අපරාදේ , සම්පුර්ණයෙන් ගහනකම් ඉඳලා ඇල්ලුවා නම් වැඩේ ගොඩ ! (දී)
ඊයේ පොලිසියෙන් වට කළ ගෙදරට අද හොර සල්ලි ගෙන ගියා නම් හොරු විතරක් නොවේ, හොර වැඩක් වත් හරියට කරන්න බැරි මෝඩයෝ නැත්නම් පිස්සෝ.(නදී)
මම මේ දන්නේ නෑති නිසයි අහන්නේ. බාගෙට මුද්‍රණය කරපු නෝට්ටු පිටතින් පෑමිණි යතුරු පෑදි දෙකකින් ගෙනත් තිබෙන්නේ. ඉතිරි බාගේ සම්පූර්ණ කරගෙන යාමටද? නැත්නම් පොලීසිය රෑකවල් දාගෙන සිටි නිසාද කියලා කුතුහලයක් ඈතිවෙනවා.(නදී)
නිමල් ඔබගේ අදහසට මමද එකගයි.(නදී)
හොරා පොලිස් වගේ (දී)
හොර පොලිස් කරන්න දන්නෙ නැති පොලිසුත් ලංකාවේ ඉන්නවනේ (දී)
ගම් වලටත් දැන් ලෙඩේ ඇවිල්ලා වගෙයි. (දී)
මෙයා දැන් සල්ලි බාගෙට අච්චු ගහපු නිසා, දඩුවමෙන් බාගයේද දෙන්නේ? (දී)
මේක චන්දිම ගේ වෙඩක් මම දන්නවා (දී)
අය්යෝ සල්ලි වලට ගිය කලක් (දී)