රිච්ටර් මාපකයේ 5.6 ක භූමිකම්පාවත් අද අළුයම බෙංගාල බොක්කේ සිදු විය.
චෙන්නායි, කල්කටා , නවදිල්ලි වැනි ස්ථාන ඉන්පදුව කම්පනයකට ලක් විය.
රිච්ටර් මාපකයේ 5.6 ක භූමිකම්පාවත් අද අළුයම බෙංගාල බොක්කේ සිදු විය.
චෙන්නායි, කල්කටා , නවදිල්ලි වැනි ස්ථාන ඉන්පදුව කම්පනයකට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී ඔයා ඕවාට තරහ ගන්න එපා හොඳේ. නැති තැන අර කවුදත් බනිනවලු නේ නේද? (ස)
කුෂිල් යන්නේ කොහේද මල්ලේ පොල්. (අ)
එළවලු මිල තාවකාලිකව ඉහල ගියා කියල කියුවහම අපේ බොක්ක නම් හෙලවුනා .(නදී)
ටිකක් වැඩියෙන් පානය කරලා හිටියද ? (ස)
කමක් නෑ අපිට දැනුන් නෑනෙ (අ)
ගණන් ගන්න එපා රවී, විහිළුවට කියූ දේවල්නේ (නි)
ලංකාවේ අසරණ දුප්පත් ජනතාවගේ නම් බොක්කේ හෙල්ලෙන්න දෙයක් නැහැ. (නි)
රවීගේ හීනේ හීනයක් විදිහටම තියා ගන්න නේද පහන්දී. (ස)
හොඳ වෙලාවට මෝඩි පිරිමියෙක් උනෙ. කාන්තාවක් උනා නම් මෝඩි කිව්වම තරහ යාවි (අ)
මට එය දැනුනෙ නැහැ. (ස)
බෙංගාල බොක්ක හෙලවෙනවා. අපේ දුප්පත් මිනිසුන්ගේ බොක්කවල් හිස් නිසා ඇඹරෙනවා
ගණන් ගන්න එපා රවී, ඕවා ඔහොම තමයි. හැබැයි ඉතින් අම්බලන්ගොඩ හෙලවුණා නම් මටත් ආරංචිය එනවා. මොකද මමත් එහේ නිසා (නි)
රවිට උපහාසයෙන් කතා කලාට අයෙත් සුනාමියක් එනවා කිව්වා නම් ඔක්කොම කකුල් දෙකට වැඳලා දුවන්න පටන් ගනීවි. (ස)
මෝඩි කියන්නේ අමුතු කෙනෙක් තාම හෙල්ලෙන්න පටන් ගත්තේ නැහැ ......(දිල්)
රවී ඔයා හරි. ඉන්දියාව හෙල්ලුනා නම් ලංකාව හෙල්ලුනු එක පුදුමයක් නොවේ. කාට කාටත් පහුවෙන විට දැනේවි මොකද වූණේ කියා.(නදී)
තවම හෙලවුනේ බෙන්ගාල බොක්ක විතරයි නේ. අපේ රටේ බොක්කවල් ටික හෙලවෙන්නේ ඊළඟ මැතිවරණ සමයේ. (නදී)
ඉන්දියාවේ තිබුණු පිළුණු පාලනය ඉවත් කරලා මෝඩි මහතා අගමැති වූ නිසා වෙන්න ඇති ඉන්දියානු පොළොවත් හෙල්ලුනේ. පුදුමයි ලංකාවට දැනුනේ නැති එක. (නි)
බෙංගාල බොක්ක හෙල්ලෙන්නේ සාමාන්‍යයෙන් අපේ බලවතුන් කට හොල්ලලා බොරු කියනකොට! (ස)
ලංකාවේ උපකරණ වලත් මේක සටහන් වෙලා කියල දැනගත්ත දවසට උඹලා උඹලාටම හිනා වෙයල්ලා.(නදී)
රවී මහත්තයෝ ඔය මොකුත් එපා. ඇදේ කකුල් හතර අයින් කරලා හොඳ කොන්ක්‍රීට් ගල් දෙකක් කකුල් දෙක උඩින් තියාගෙක නිදියන්න.(නදී)
සුජානි, ඒක නියම කියමන.(නදී)
ලෙස්ලිගේ කතාව හරි රවීගේ ඇඳට ලොකු පරාල ඇන කීපයක් ගසා ලොකු කඹ වලින් හතර වටෙන්ම ගැට ගසන්න.(නදී)
මම නිදා ගත්තම මට නම් හැමදාම රෑට හීනේන භුමි කම්පා තමයි. මම නම් ඕවා ගණන් ගන්නේ නැහැ.(නදී)
අනේ ඔව් රවී තව ටිකක් ඇන ගහල නිදිය ගන්ඩ නැත්නම් ඔයා බිම තමයි.(නදී)
රවී ඔයාගේ ඇඳට තව ඇණ දෙක දෙක ගහන්න. (ස)
සුනාමි අවදානමක් තියනවද දන්නේ නැහැ නේ (දී)
රවීට හීනයක් පෙනෙන්න ඇති.(දී)
මට පොලව පැද්දෙනවා දැනුනා. වෙලාව මතක නැහැ. එ්ත් 1- 3 අතර වගේ. අම්බලන්ගොඩ.(නදී)
එරංග ඔහොම ඉන්න ලඟදීම හෙල්ලේවි.(නදී)
මමත් ඉන්නේ දිල්ලියේ. ඒත් හෙලවුනේ නම් නැහැ.(නදී)
මේ ළඟදි එහෙ විවෘත කළ කුදන්කුලම් න්‍යෂ්ටික බලාගාරය ගැන හොඳට ඇහැගහගෙන ඉන්න වේවි.මොකද ඒගොල්ලන්ගේ තාක්ෂණික වැඩ ගැන අපි හොඳට දන්නවා. භූකම්පනයකින් බලාගාරයට හානිවුණොත් ඉන් නිකුත්වන විකිරණ අපේ රටේ සෑහෙන කොටසකට බලපානවා. (නි)