නීතී විරෝධි සංක්‍රමිණිකයින් ලෙස ලුහු බදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී ගාල්ලේ සිට මුහුදු සැතපුම් 290 ක දුරින් ජාත්‍යන්තර මුහුදේදී අනතුරට පත් බෝට්ටුවේ ශ්‍රී ලාංකිකයින් 73 දෙනකු අද (24) විදෙස් වෙළෙද නැවකින් බේරාගෙන ගාල්ලට රැගෙන එන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පැවසීය.
මොවුන් උතුරු නැගෙනහිර වැසියන් බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුහු බදින යාත්‍රාවකින් නෙවෙයි බහු දින යාත්‍රාවකින්.(නදී)
ඔය හොයනවා කියන ප්‍රජාතන්තවාදේ හම්බ වුනොත් අපිටත් කියන්ඩ අයියා ....මමත් මේ හොයා හොයා ඉන්නේ සැහෙන කාලෙක ඉදන්, ලංකාවේ කොහෙවත් හොයා ගන්ට බැරිවුනා (නි)
මේ අය කල්ලතෝනි වෙන්න බැරිද? මයිනමර් වල අයටත් බොරු ලියුම් හදාගන ලංකාව ලගට ඇවිත් පණිවිඩ එවන්න පුළුවන් ගිලෙන්න යනවා කියලා. ? මීට වඩා අපි පරිස්සම් වෙන්න ඕනේ . හිතන්න ඕනේ . සතුරෝ අලුත් ක්‍රම යොදා ගන්නවා . අපේ අය රැඳු වෙවී ඉන්නකොට. (අ)
අය්යෝ ..කියන්න එපැයි මෙහෙට ගෙන්න එපා ටිබැට්වල කට්ටියක් අපිට බාරගන්න බැහැ, ටිබැට් වලට ගිහින් දමන්න කියල. අපේ රටට වින කරන්න හිතාගනනෙ එපා කියල ගියේ , බාර ගන්න එපා , අනික හොදට හොයල බලල බාරගන්නවානම් මිස .. දකුණු ඉන්දියනුවොත් රට ඇතුලට එන්න ඔවැනි උපක්‍රම යොදනවා ...අපි උතුරෙන් ගියේ කියල ....?පදිංචි වෙලා උන්නේ අහවල් පළාතේ කියල ..බලාගෙනයි.. අපි හැමදාම කලේ නයි ඔඩොක්කුවේ දමාගෙන කොටියට කිරිපෙව්ව එක ...? (අ)
ලුහු බදින යාත්‍රාවකින් ? ද බහුදින යාත්‍රාවකින්ද ?(නදී)
මේ යන අය දන්නේ නැතුව ඇති ඕස්ට්‍රේලියා යනවා කියා ගියාට පසුව ඔවුන් ගෙන යන්නේ පැපුවා නිව්ගිනි රටට කියා. (නි)
ඔව් ඔව් පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න. මොකද අපි ඔය වගේ උගුල් වලට කලිනුත් අහු වෙලා තියෙනවනේ රූපවති අක්කා කියනවා වගේ. අනේ මගේ රට! (නි)
ඔය ගැන වැඩිය හිතන්න එපා. යන්න ගියා. බෝට්ටුව කැඩුනා. ආපහු ආවා. (නි)
ජීවිත ටික බේරාගැනීම ගැන සතුටු විය යුතුයි. (නදී)
අපේ වීරෝදාර නාවික හමුදාවට තවත් දහිරිය, ශක්තිය ලැබේවා මේ කරන මහගු උතුම් සේවයට.(නදී)
නාමල්ගේ රූපවතිගේ කතාව හරි. මේ ගොල්ල මෙරට වැසියන් නොවීමට ඉඩ තියෙනවා. එදා හොරනින් පැමිණි කල්ල තෝනින්ගෙන් පැවතෙන ඒවෙනම රටක් ඉල්ලන අයගෙන් අපි විදින කරදරය පෙනෙනවානේ. එබැවින් බාරගැනීමට පෙර මොවුන්ගේ අන්න්‍ය තාවය තහවුරු කර ගත යුතුයි. මෙයට පෙර ලංකාවට ගෙනාපු මියන්මාර, බංගලිදේශ කට්ටිය දැන් මෙහෙ පුරවැසියන්ද? නැතිනුම් හොර වැසියන්ද? හුග දෙනෙකුට අමතකයිනේ.(නදී)
කරුණාකර මොවුන්ගේ අනන්‍යතාවය පරික්ෂකර භාර ගන්න. අනන්‍යතාවය ඔප්පු කිරීමට බැරිනම් ඔප්පුකරන තුරු රිමාන්ඩ් භාරයට පත් කරන්න. ඉන්පසු මොවුන්ට ජිවිත තර්ජන තිබේ නම් සොයාබලා වාර්තාවක් සකස් කරන්න. මේවා මානව හිමිකම් සංවිධාන සමග එකතුව කරන්න. නැත්නම් පස්සේ කියයි නාවික හමුධව මානව හිමි කම් කඩ කළා කියලා (නි)