මැස්සන්ගෙන් හා කූඹින්ගෙන් බේකරි නිෂ්පාදන ආරක්ෂා කැර ගැනීම සදහා යැයි කියමින් කෘමි නාශක කුඩු වීදුරු අල්මාරි තුලට දැමු බණ්ඩාරගම නුවන් බේකිරිය හා හෝටලයේ සහාබ්දීන් මොහොමඩ් අසාන් ට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් ජගත් කහඳගමගේ මහතා රුපියල් දසදහසක දඩ නියම කළේය.
එම කෘමිනාශක බෝතලයේ ලේබලයේ ‘වස’ යනුවෙන් ද සඳහන්වී තිබු බව සෞඛ්‍ය නිලධරයෝ අධිකරණයේදී කීහ.
ඔහුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත් මින් මතු එවැනි දේ කළහොත් බලපත්‍රය අවලංගු කරන බව පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මිනිස්සු (දී)
සම්බෝලයි බතුයි හරි ගෙදර උයාගෙන කනවා මිස කඩවලින් කෑම සම්පුර්ණයෙන් නැවැත්විය යුතු කාලය එලඹ ඇති බව මිනිසුනේ සිතාගන්න. නැතිවෙන ජීවිත අපෙයි.(නදී)
මේවා දකිනකොට මම නම් පින් දෙන්නේ මගේ සෙනෙහෙබර අඹුට. උදේට වැඩට යන කොට පොල් සම්බෝලේ ( මම වැඩිය කැමති) ත් එක්ක හරි බත් ගෙඩිය අතට දෙනවා. (ස)
අහා මේ කට්ටියනේ අපිට වස කවල මරන්න යන්නේ . කඩයකින් කන්න යන්නෙම නැහැ මීට පස්සේ ගෙදර යනකම් . (නදී)
ජාතිවාදේ අවුස්සන්න එපා.(නදී)
ජාතිවාද කතා අවශ්‍ය නැහැ. අරමුණ ඉතා පැහැදිලියි. ආහාර සමග වස පාවිච්චිය. සිහිබුද්ධියෙන් හිතන්න අයිතිය ඔබ සතුයි! (නදී)
හෝටලයේ නම සිංහල නමක් කේ.(නදී)
කඩෙන් කන්නෙත් වසගෙදර හැදුවත් වස කොහෙන්ද එතකොට අපි කන්නේ ? (දී)
මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)
කඩේ නමත් සිංහල ඔහුගේ බිරියත් සිංහල. ඕවා කන්නට දෙන්නෙත් සිංහලුන්ට. එනිසා ඔවැනි කඩ වලින් කෑමෙන් වැළකී සිටීමට වගබලා ගත යුතුය (නි)
ඔය දඩයට ගෙවපු රුපියල් 10000 අපෙන් ගන්නේ අපට නොදැනුවත්මය. මෙම හෝටලය අවට ඉන්නා අය සහ ගොඩවැදෙන සෑම දෙනාම දැනුවත් කළ යුතුය. නැත්නම් ආපසු අපිට පුන්නක්කු කවන්නට පොවන්නට බැරිකමකුත් නැත (නි)
ගන්දර සයිමොන්,ඔහේ දැක්කේ මේ කඩේ තිබුණ කෑම විතරද? (නි)
ගන්දර සයිමන් තවම හොඳ හෝටලයකින් කාලා නැහැ වගේ (නි)
දිල් , ලංකාවේ බහුතර නගරවල මුස්ලිම් කට්ට්ය කරන කෑම කඩවලට දාල තියෙන්නෙ සිංහල නම්, එ්ක බිස්නස් වැඩි කර ගැනීමට කරන දෙයක් වෙන්න පුළුවන්. (ස)
මම දෙක්කා පුවතක් කවුද හිමි නමක් කියලා තියෙනවා . සින්හල අපි මුස්ලිම් කඩයකින් කන්න ගියාම එකට කෙල ගහල තමාලු අපිට කන්න මෙසෙයට එවන්නේ . සිංහල අයට තියෙන්නේ කඩෙන් කන්නේ නෙතුව ගෙදර හදන කන්න .නැතිනම් ජාරව උනත් සිංහල කඩයකින් කන්න .(ස)