(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැබ් රථ දෙකක ඇන්ජිම හා ඉන්ධන ටැංකිය අතර ඉන්ධන ගමන් මාර්ගය ව්‍යාජ ලෙස වෙනස් කර හා අංක තහඩුව ද ව්‍යාජ අයුරින් වෙනස් කර පෙට්‍රල් ලබා ගැනීම සඳහා බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ රඳවා තිබූ කැබ් රථ දෙකක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
ඩීසල්වලින් ක්‍රියාත්මක වන වාහන දෙකක ලියාපදිංචි අංක තහඩුව ව්‍යාජ ලෙස වෙනස් කර ඉන්ධනහලට ආසන්නව සහ පෝලිමේ මැදහරිය වන්නට රඳවා තිබෙන බවට බණ්ඩාරගම පොලිසියට අනියුක්ත බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් අනුව මෙම වාහන දෙක සොයා ගත් බව පොලිසිය කියයි.
එම වාහන දෙක හා රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව එකී වාහන දෙකේ ඉදිරිපස විවෘත කර සිදුකළ වැඩිදුර පරික්ෂා කිරීමේදී ඩීසල් යෙදූ ප්ලාස්ටික් බූලියක් ඇන්ජිම කොටසේ කෙළවරක තබා එන්ජිමට බට මාර්ගයෙන් සම්බන්ධ කර එය පණ ගැන්විය හැකි ආකාරයෙන් ඉතා සූක්ෂම ලෙස වාහන දෙකම එකම ආකාරයේන් සකස් කර තිබෙන අයුරු දැක ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බණ්ඩාරගමිනුත් ඉන්ධන වංචාවක් හසු වෙයි
කිරි පුතා Monday, 25 July 2022 11:53 PM
දඬුවම් නැති රටේ වැරැදි කරන්න මිනිසුන් බය නෑ...
pakeer Tuesday, 26 July 2022 08:58 AM
කරුණාකර මේවා රාජසන්තක කරන්න... එක නඩු වාරයෙන්... එහෙම කරොත් මේවා නවත්වන්න පුළුවන්...!
sharm warn Tuesday, 26 July 2022 09:38 AM
මොන තරම් දක්ශ වැඩක් ද? මෙ මොලය යහපත් දෙයකට යෙදෙවුව නම් මොකද වෙන්නෙ...