ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අද උදේ හටගත් කලබලයක් නිසා එම විදුහල වසා දමන ලෙස අධ්‍යාපන ලේකම් නියෝග කළේය.
පාසැලේ සම්පත් වලට හානියක් සිදුවීම වැලැක්වීමට මෙම පියවර ගෙන ඇත.
සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට කලබලකාරී ලෙස හැසිරුණු සිසුහු පිරිසක් පහර දුන්හ.
වාහන කිහිපයකට ද ගල් ගසනු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලුත් විශ්වවිද්‍යාල තත්වයටම ආවා එහෙනම්. අර හමුදා පුහුණුව මේ විදුහල්පතිට දුන්නේ නැද්ද ? (නදී)
නියමයි! (නදී)
දැන් බණ්ඩාරනායකෙත් ගෞරවය පැත්තකට දාල පිස්සු නටන්න පටන් අරන්ද මන්දා.(නදී)
අර පක්ෂය යටින් ඉන්නවද? ඔවැනි දේට දක්ෂයි.(නදී)
ඔය ඉස්කෝලේ කස්ටිය එක පාරක් තක්ෂිලා ගෑනු ළමින්ගේ ඉස්කොලෙටත් ගහල හොදට නම තියාගන ඉන්න එකක්. (අ)
පාසැල් වහන්න වහන්න....හිර ගෙවල් අරින්න අරින්න! හිරු පායා තිබුනත් රැයක වගෙයි අඳුර. (අ)
මොකද්ද දැන් මේ රටේ අධ්‍යපනය ට වෙන්නේ? විශ්ව විද්‍යාල වල මදිවට දැන් පාසල් වලත් පාලනයක් නැහැ නේ. (අ)