හම්බන්තොට වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට හා මාධ්‍යවේදීනට තර්ජනය කර බිත්තරවලින් පහර දුන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි කියමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද හම්බන්තොට පොලිසිය ඉදිරිපිට පාරේ විරෝධතාවක් පැවැත්වූහ.
අනතුරුව පොලිසිය අසළට ගොස් බිම වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.
හම්බන්තොට බස් නැවතුම් පොළ අසල විරෝධය දක්වද්දී බස්නැවතුමේ සිටි පිරිසක් හූ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු බිත්තර වලින් ගැහුවට බෝම්බ වලින් කඩු පොලු මුගුරු වලින් කාටවත් ගහල නැහැනේ.ඇත්ත එකක් හෝ බොරු එකක් වේවා පිස්තෝලයක් ගෙනාවට වෙඩි තිබ්බේ නැහැනේ.යු අන් පි ආණ්ඩුවක් ඉඳල සන්දානේ මන්ත්රිලා ටිකක් ඔය ටුවර් එක ගියානම් ඒවයෙන් අඩු නැතුව ලැබිල දෙතුන් දෙනෙකුට. පාන්ශකුලෙත් දෙන්න වෙනවා ස්ථිරවම..සන්දාන ආණ්ඩුවම හින්ද කට්ටිය බේරිලා ආව. (ස)
කලන් බිත්තර ගසා විරුද්ධ පාක්ෂිකයන් ට කෑමට ආරාධනා කිරීම වගේම අඩම්තේට්ටම් කර බවලතුන් පිළිගැනීමත් ඔබේ පළාතේ චාරිත්‍රයක් වෙන්න ඇති. (නදී)
ඉස්සර කාලේ හම්බන්තොට තංගල්ල පැතිවල මිනිසුන්ගේ තිබුන සීලාචාර ගති ගුණ, දේශපාලනයට පින්සිද්ධ වෙන්න, නැති වෙමින් යන හැටි දැක්කම කණගාටුවක් ඇති වෙනවා. (නදී)
කලන් ගේ පළාතේ අරුම පුදුම චාරිත්‍ර නෙව තියෙන්නේ. පැමිණෙන විදේශීය කාන්තාවන් ව දුෂණය කර පිළිගැනීමත් ඒවායේ කොටසක් වෙන්න ඇති.(නදී)
අපි අධිවේගයේ හැටට හැටේ ලයිසනුත් නැතිව මිනිස්සුත් යට කරගෙන ගිහිල්ලා මත්තලින් ගොඩ බහින විදේශීය බවලතෙකුටත් සිංහල සිරිතට අනුව අඩම්තේට්ටම් කොට පිළිගෙන , හම්බන්තොට වරායේ සිරි සිරි නරඹමින් සිටි අපේ සිංහල කුල කාන්ත්වකටත් නොහොබිනා වදනින් ආචාර සමාචාර පවත්වා, පේවී ගොස් මැණික් ගඟේ නාමු. දේවාලයට ගොස් පුජා වට්ටිය දුන්නම රට තව තවත් දියුණු වේවි. අනේ හොඳයි. (නදී)
කලන් නරකද ඔබේ ගමට හම්බන්තොට වෙනුවට බිත්තරතොට කියා නම තබා ගත්තානම් !(නදී)
තුරුම්පු නැතිව ඉන්න විපක්ෂේ අයට ඒවා දෙන්නේ ප්‍රාදේශීය නායකයොයි. ප්‍රඥාවන්තයින්ට පමණක් පාලනය දීමට ජනතාව ඊළඟ වාරෙවත් සිතා ගන්න. (නදී)
බය වෙන්න එපා. මොන කචල් එක ආවත් පැය එකහමාරෙන් කොළඹටම දුවන්න පාර හදල තියෙන්නේ. (නදී)
ඔක්කොම එකයි. (ස)
කොළොඹ සිට කතරගම දක්වා විරෝද පා ගමනක් යමු. පක්ෂය එකමුතු කර ගනිමු. සුදුස්සාට සුදුසු තැන දෙමු.(නදී)
මේ වගේ දේ කරලා ආණ්ඩුවට විරුද්ධව ජන මතයක් ගොඩ නගල ආණ්ඩු වෙනස් කරන්න එ. ජා.ප. යට තව අවුරුදු 20ක් වත් ඕන. (ස)
ආණ්ඩුවට කඩේ යන අය හිතන්නේ මේ සල්ලි බූදලයක් කියලා. මම යු.එන්.පි කාරයෙක් නොවේ.(නදී)
බන්දුල,මොකෝ අද කඩේ යන්න පරක්කු වුනේ? (ස)
චන්ද දායකයන්ට ගහන්න ඕනේ මඩු වලිගෙන්. (ස)
බන්දුල මහතා ඔබ හෙට අනිද්දට අනිවාර්යෙන් ම කියාවි අර තංගල්ලේ දුෂණය වුන විදේශීය කාන්තාවත් දුෂණය වුනා විතරයි නේ , මැරුණේ නැහැනේ කියලා. කලින් ආණ්ඩුව කළා අපිටත් බැරිද කියන්න නෙවයි මම නම් ඡන්දෙ දුන්නේ. තව අවුරු 20 ක් වත් මට පේන හැටියට කලින් ආණ්ඩුවත් මෙහෙම කළා කියා කියා ඉඳීවි. පලවෙනි පරාක්‍රමබාහු ගේ කාලේ ඉඳලා පහුගිය ආණ්ඩු මොකද කලේ කියලා හොයා හොයා ඉන්න. එතකොට රට වෙනුවෙන් ඉදිරියට කල යුතු වැඩ ටික ඉබේම වේවි. (ස)
කලින් කඩේ ගියානම් වෙන්නේ අනෙක් අය ඔක්කොම පැත්තක තියල එ්ක විවේචනය කරන එක. ස්තුතියි බන්දුල! (ස)
අවුරුදු 20ක් යනවිට විපක්ෂයට හොඳ පන යාවි (ස)
"හම්බන්තොට කොල්ලෝ සැරයි, අලි නාම්බෝ දන ගස්සයි." හම්බන්තොට ධර්මද්වීප දිස්ත්‍රියක්. අපි වැඩ කරන්නේ හෙළ කුල සිරිතට ඇල් හාලේ බත් කාලයි. (ස)
තව අවුරුදු 20 කින් රටේ ජන මතේ වෙනස් කරන්නේ කැසිනෝ මුදලාලිලාගේ ඡන්ද මුදල්. (ස)
කර් එකක් හැපිච්ච එක ලක්ෂෙකට කිට්ටු වෙන්න බලද්දී මේ පුවත බලල තියෙන කට්ටියගේ ගාන බැලුවම අපේ දැන උගත් ලංකාදීප පාඨකයෝ මේ ගොල්ලන්ට ගහපු එක අනුමත කරලා කියල තමයි මටනම් හිතෙන්නේ. (ස)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඉතින් මොනවද කරන්නේ පොලිසිය අසරණයි.(නදී)
හම්බන්තොට හොඳ සංවර්ධනයක් වගේම අශීලාචාර ජනතාවකුත් බිහිවෙලා වගෙයි (නි)
ගුවන්තොටක් වරායක් හැදුන තරමින්ම මිනිසුන් ශිෂ්ටාචාරය කරා ලඟා වන්නේ නැහැ. ඒකට ටික කලක් යාවි. එතකල් පරණ පුරුද්දට හූ කියපුදෙන්.(ස)
බිත්තර ගැසීම, ගල් ගැසීම, හූ කීම, මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ඒ කාලේ කිව්වේ තමුන්නාන්සේලාගේම හිටපු නායක තුමා නේද? දැන් එක ඔට්ටු නැද්ද? (ස)
මත්තල අලි විතරක් නෙමේ නරිත් ඉන්නව වගේ.(ස)
නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ පක්ෂපාතීව නෙමේ හැමකෙනට එක ලෙස.මේකෙන් වෙන්නේ රට තුල තවත් ප්‍රශ්න ඇති වීමයි.දේශපාලනේ ගත්තාම කොහොමද සාධාරණව ප්‍රශ්නයක් විසදන්නේ.වග කිව යුක්තෝ මේ දෙස ඇස්,කන්,ඇරලා බැලිය යුතුයි.මුනිවත රකින්නේ නැතිව.(ස)
මේ ගොල්ලන්ට හු කියල මදි නැවත බිත්තර සංග්‍රහයක් දුන්නනං තමා වටින්නේ (ස)
මේ ගොල්ලෝ කවුරුත් එකයි ජනතාව රවටනවා ඒ වුනාට සුවාරිස් රවටන්න අපහසුයි.(ස)
බැලුවම හම්බන්තොට නරිත් ඉන්නවනේ අපි හිතුවේ අලියි කුරුල්ලොයි විතරයි ඉන්නේ කියලා. (ස)
සෙල්ලන් පිස්තෝල අරගෙන දේසපාලකයන් දුවන ඒවා සහ බෝඩ් කැලි උස්සගෙන ඉන්න මේවා දකිනවිට දේසපාලනය මොන තරම් ලජ්ජා නැති රැකියාවක්ද කියා කාටද නොසිතෙන්නේ.(ස)
දොන් ඔයා කියනදේ මමත් හිතනවා (ස)
යූ.එන්.පී. කාරයින්ට තව-තව පහර දෙන්න.(ස)
ඒ ගොල්ලන්ගේ වාහන වලට අධිවේගේ යන්න දෙන්න එපා (නි)
හම්බන්තොට කොහොම සංවර්ධනය කලත් මිනිස්සුන්ගේ කල් ක්‍රියාව සිරිත් විරිත් අන්තිමයි. අපේ සිංහල මිනිස්සු ගෙදෙරට ආව තරහ කාරයෙකුටව්ත් එකපාරට ඇඟට කඩා පන්නින්නේ නැහැ. තව ටික කලකින් මේ පළාතේ පිරිමින් ට කසාදයක් කරගන්න දුවෙක් දෙන්න කැමති පවුලක් හොයා ගන්න වෙන්නේ නැහැ. (නදී)
කොච්චර ගුවන් තොටුපල මහා මාර්ග හැදුවත් ස්ත්‍රී දුෂණ ප්‍රචණ්ඩ කම් වල ට හම්බන්තොට ලෝක ප්‍රසිද්ද වෙලා ඉවරයි. මම යු එන් පී පාක්ෂිකයෙක් නෙවෙයි. (නදී)
කවුරුන්ට හෝ තම විරෝදය දන්වන්න ඇති අයිතිය පිළිගත යුතුය. ඒ සඳහා කිසිම බාදා නොදැක්විය යුතුය. ඒ පිරිස ට ඕන නම් වෙනම විරොදයක් පැවැත්විය හැක. සෙල්ලම් පිස්තෝල කරුවන් අල්ලන්න තවමත් බැරිඋනාද.(නදී)
බලය කියන්නේ බුදලයක් නෙවෙයි ! අද පක්සේ ඉන්න අය හෙට විපක්සෙ ඉන්න පුළුවන් ඒ නිසා හැමෝටම පිළිගන්න පුළුවන් විනිවිද බාවයෙන් යුතු පරික්සන්යක් කරලා වැරදි කාරයන්ට දඬුවම් කල යුතුයි , මොකද මේ ගහල තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ! ලෝකේ අපි දිහා බලන් ඉන්න ගමන් අහන්න බැරි නැහැ මන්ත්‍රී කෙනෙකුට මෙහෙමනම් රටේ සාමාන්‍ය ජනතාවට රජය මොන විදිහටද සලකන්නේ කියලා ? සමහරු මේ ප්‍රස්නේ දිහා පාට කන්නාඩි දාලා බලල තිබුන ඒ අය ගැන කනගාටු වෙනවා. එයාලගේ බුද්දිය ගැන.(නදී)
වාතය වෙඩිල්ලක් කරගෙන.(නදී)
බණ්ඩාගේ ගෙදෙරට යන පාරේ නම බණ්ඩා මාවත වෙන්න ඇති. ඔබේ ප්‍රකාශයෙන් ඔප්පු වෙන්නේ අධි වේගී මාර්ග හදල තියෙන්නේ "අපේ පාක්ෂිකයන් ට " විතරයි කියලා වෙන්න ඇති. පුදුම සංවර්ධන වැඩපිළිවෙලක් නේ. තව ටිකකින් රටේ නමට ඉස්සරහින් ලේබල් ගහවි ද දන්නේ නැහැ අහවල් පාක්ෂිකයන් ට පමණයි. කියලා. ඔය වගේ අදහස් තියන අය නිසා තමා මේ සංවර්ධන වැඩවලට අනවශ්‍ය විවේචන කරන්න මිනිස්සු පෙළඹෙන්නේ. (නදී)
බිත්තර ගැසුවේ දවල් කෑමට ආරාධනා කරන්නයි. එක අපේ පැත්තේ චාරිත්‍රයක්. (නදී)
බිමල් 2014-05-04 05:42:48- බෙන්තර ගගින් එහා අයට කවුද ගැණු දෙන්නේ? (නදී)