IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බිත්තරේට උත්තරේ හෙට

(සුජිත් හේවාජුලිගේ )

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇතැයි  රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

රටේ පවතින බිත්තර හිඟය අවම කිරීම සහ පාලනය කිරීමේ අරමුණින් බිත්තර විදේශයෙන් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.



අදහස් (7)

බිත්තරේට උත්තරේ හෙට

de silva Saturday, 18 March 2023 01:33 PM

හොඳ පියවරක්... ඩඩ්ලි සහ පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් දෙදෙනෙකු එකතුවෙලා කරන සහල් මාෆියාව වගේ ලංකාවේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ කිහිප දෙනෙකු එකතුවෙලා කරන මාෆියාවක් රටේ තිබෙනවා. එමනිසා ලංකාවේ බිත්තර මිල ඉහළ ගිහින් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන්න කිසිම ප්‍රශ්නයක් නැතිව බිත්තරේ රුපියල් 20-25ට දෙන්න පුළුවන්...

:       0       13

NimalSaturday, 18 March 2023 09:32 PM

de silva, රටේ බිත්තර ප්‍රස්නයක් තිබියදී විසදුම ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමද ? ඉන්දියාවේ බිත්තර වෙළෙන්දාගේ මිල අදිකව හෝ සතුනට අසනීප තිබ්බෙනම් ලංකාවට බිත්තර ගෙන්වීම කල හැකිද ? ලංකාවේ ගැටළු සදහා විසදුම් ලබාදිය නොහැකි (ආර්ථික ගැටළු සදහා විසදුම් ලබාදෙන්නන් සහ දේශපාලකයන් ) ඉන්දියාවෙන් බිත්තර ගෙන්වනවා වෙනුවට ලංකාවට දිගුකලින වෙනත් විසදුම්ලබාදීමට උත්සහ නොකරන්නේ ඇයි ?

:       0       0

Maliks Saturday, 18 March 2023 01:53 PM

බිත්තර හිඟය අඩුවෙයි. ලෙඩරෝග වැඩි වෙයි. බෙහෙත් හිඟ නිසා හොයාගන්න බැරි ලෙඩ වැඩිවෙයි. මරණ සංඛාවත් වැඩිවෙයි...

:       18       5

PerakumSaturday, 18 March 2023 05:13 PM

බිත්තර මාෆියාවේ ඒජන්තවරුන් ක්‍රියාත්මක වන අන්දම දැකගන්න පුළුවනි. අපි නිහඬව බලාඉඳිමු..

:       1       14

Prase Saturday, 18 March 2023 05:26 PM

රට බිත්තර කන්න හොඳ නෑ. රටින් ගේන පිළිකා හැදෙන්න කිරි බොන්න පෝලිම...

:       4       11

kithsiri perera Saturday, 18 March 2023 06:05 PM

බංග්ලාදේශයේ ඉන්න අපි කන්නෙත් ලංකාවේ බිත්තර ගෙන්නගෙන... අනේද කියන්නේ? ගොන් ජෝක්...

:       2       3

Lalla Saturday, 18 March 2023 10:01 PM

දියර බිත්තර මිශ්‍රණය, ඉන්දියානු බිත්තර, බිත්තර පවුඩර්... ඇයි මේ සියල්ල ආනයනය කරන මානසිකත්වය... ටිකක් නිශ්පාදනය වැඩි කරන්න උදව්ව කරන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 1 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


පාප් වහන්සේගේ වියෝවට රනිල් ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 4 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 109 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 323 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 291 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 417 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 553 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site