බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් බලපිටිය බස් නැවතුම්පොළ අසලදී පැයක උද්ඝෝෂණයක් අද (14) පැවැත්විණි.
බලපිටිය විහාරාධිපති සංගමය එය මෙහෙවීය. අපරාධකරුවන්ට ඉහළම දඩුවම් ලබා දෙන ලෙසත් බුද්ධගයාවට ආරක්ෂාව ලබා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ කීය.
බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් බලපිටිය බස් නැවතුම්පොළ අසලදී පැයක උද්ඝෝෂණයක් අද (14) පැවැත්විණි.
බලපිටිය විහාරාධිපති සංගමය එය මෙහෙවීය. අපරාධකරුවන්ට ඉහළම දඩුවම් ලබා දෙන ලෙසත් බුද්ධගයාවට ආරක්ෂාව ලබා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට අර දේශපාලන ෆොටෝ එක නොතිබුනා නම් හොඳයි. (දී)
මට නම් මේ උද්ගෝෂණය අස්සේ බොර දියේ මාලුබාන දේශපාලන ප්‍රචාරයකුත් පේනවා පේනවා වගේ. (නි)
මේ කට්ටිය කොහෙද හිටියේ කොටි අරන්තලාවට, දළදා මාලිගාවට බෝම්බ ගහනකොට? (නි)
මේකත් ගොන් වැඩක්. කීයක් හරි දීල අසරණ මිනිස්සු රවටලා. පලක් අ ඇති දෙයක් නෙමෙයි මේ කළේ. අපේ රටේ කොච්චර පන්සල් වල නිදන් හෑරුවද? කෝ ඒවාට උද්ගෝෂණ. ? . ඒවා එගොල්ලොමනේ කරන්නේ ඒකයි.(නදී)
අයි . සී .සී මැච් එක ඉවරවෙලා කොටින්ට ගහපු ලංකාවේ කොල්ලව රස්සාවෙන් අස්කරළලු ලංකාවේ හිටපු ක්‍රීකට් ක්‍රීඩකයෙකුගේ අයියගේ කොම්පැනියේ ලු වැඩ කලේ දෙමලු .ඌව මරන්න හොයනවලු .පොඩි දරුවත් එක්ක වයිෆ් අසරණ වෙලාලු ඉන්නේ .මොහු වෙනුවෙන් දැන් කවුද ඉදිරිපත් වෙන්නේ .(අ)
සමහර කට්ටියට වර්ගවාදය අතහරින්න බැහැනේ ජන්මයට වඩා පුරුද්ද ලොකු වෙලා නේද ස්වර්ණා? (දී)
දැන් ලංකාවේ බුදුදහමත් දේශපාලනට මෙවලමක් කරගෙන.මහා දවල් නිධන් හාරා ජාතික ආගමික විනාශයක් කරද්දී කව්ද විරුද්ධ වෙන්නේ. (දී)
මලලා යුසෆ්සායි පුංචි කෙල්ල එක්සත් ජාතීන් ගේ සංවිධානය අමතා කරන ලද කතාව අහන්න.මේ දියණිය බුදුන් වහන්සේගේ මහා කරුනා ගුණය ගැන සදහන් කරනවා (දී)
බුදුන්ට දේශපාලන පක්ෂයක් තිබුණාද? (දී)
ඉන්දියානු නිෂ්පාදන එපානම්, ඔය බස් වල යන්න එපා. මොකද ඒවත් ඉන්දියාවේ. ඒ බෝඩ් එක දාගෙන ඉන්න නංගිට කියන්නේ එයාගේ තාත්තා හරි සහෝදරයෙක් හරි එක්ක මෝටර් බොයික් එකේ යනවා නම්, හෙට ඉඳල පයින් යන්න. අනේ මේ කරුනාකරලා අඩුම ගානේ තමන් අල්ලාගෙන ඉන්න බෝඩ් එක ගෙන නිවැරදි ආකල්පයක් ලබාගන්න, මේ වගේ අය තඅමා ඉස්සරහට අර චාම්පුස් වල බෝඩ් අල්ලන්න යන්නේ.. (දී)
දළදා මාලිගාවට බෝම්බ ගැසූ අයට දුන්න දඩුවම මොකක්ද කියා මේ බැතිමතුන්ට නිකමටවත් මතක් වෙන්නේ නැද්ද? (දී)
ඉන්දියාවට මේක ලොකු ලැජ්ජාවක්. කෝ ආරක්ෂාව කට්ටිය මදි නම් කියන්න. අපෙන් දෙන්නම් ආරක්ෂාව බුද්ධගයාවට (දී)
මේවා හොද වැඩ. නමුත් තවම නැගෙනහිර තම්බි අයට දැනුම් දුන්නේ නැහැ. සිංහල තරුණ පරපුර විශේෂයෙන් ගැහැණු ළමයි මේ ගැන දැනුවත් වෙන්න. ගැට වලට අහුවෙන්න එපා (දී)
විරෝදතාවය දැක්වීම හොඳයි. ලංකාවේ සිදුවෙන දේවලටත් මෙහෙම විරෝධය දක්වනවා නම් හුඟක් හොදයි.නැගෙනහිර පැත්තේ සිදුවෙන දේවලට මේ වගේ විරෝධයක් නැගෙනවා නම් සිතින් දුක්වෙන අපිට කොපමණ සතුටක්ද,කොපමණ සවියක්ද. (දී)
බුද්ධගයාවට පහර දීම තරයේම හෙළා දකින අතර, මෙම ප්‍රහාරයට උදව් කරලා තියෙන්නෙත් බුද්ධගයාව පරිපාලනය කරන කොටසක් බවයි වාර්තා වෙන්නේ. ඒකට හේතුව පරිපාලනය දෙපිරිසක් අතර තිබෙන ආරවුලක් යැයි ඉන්දීය බුද්ධි අංශය හොයාගෙන තියෙනවාලු. (දී)
අරන්තලාව, ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව වැනි ප්‍රහාර වලට සම්බන්ධ පුද්ගලයන් දැන් ලංකාවේ දේශප්‍රේමින් වෙලා. සමහරවිට බුද්ධගයා ප්‍රහාරයට සම්බන්ධ අයත් ලංකාවට අවොත් මන්ත්‍රීකමක් ගන්න බැරි වෙන එකක් නැහැ (දී)
අර දේශපාලකයෙකුගේ පින්තුරයක් මොකෝ එතන?මේකටත් දේශපාලනේ ගාව ගත්තද.ඒ මොකෝ ඒ? මෙහෙම ඇහුවේ අද දේශපාලනිකරණේ නොවිච්ච දෙයක් ලංකාවේ නැති නිසා සහ බත් පැකට් එකක් නැතිව කිසි දෙයක් නොකරන නිසා... (දී)
ලංකාව තුල සිදුවෙන අපරාද නවත්වන්න කියන්න එකතුවෙන්න කවුරුවත්ම නැහැනේ, (අ)
ඔය ප්‍රහාරය එල්ලකරලා තියෙන්නේ ඇතුලෙම කෙනෙක්ලු. දැන් ලංකාවෙත් එහෙම වෙන්න පුළුවන් ඔයවගේ දේවල්. ඒ හින්දා දැන්ම කැමරා පද්ධතියක් අපේ පන්සල් වලටත් හයිකරා නම් බොරු කාරයන්ගෙන් බේරෙන්න පුළුවනි (දී)
අනේ වසා..!ආච්චිව ගෙදර යවලා,අපි දෙන්න එක අල්ලන් ඉදිමු. පව් ආච්චිට අමාරුයි වගේ (දී)
අනේ බුදු ආච්චියේ අපි මොනවා කරන්නද?මේ කුණු සංසාරේ හැටි ඔහොම තමා.ආච්චි ගෙදර යන්න. මම ඕක අල්ලගෙන ටිකක් වෙලා ඉඳලා එන්නම්... (දී)