වසර තුන්සියයක් පැරණි අභය මුද්‍රා බුදුපිළිමයක් කැබලි කඩා රුපියල් ලක්ෂ 40කට විකිණීමට ගිය හය දෙනෙකුට තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා රුපියල් දොළොස් ලක්ෂ හැට අටදාහ බැගින් දඩ නියම කළේය. නොච්චියාගම මොරවකන්ද පී සුදත් පේරේරාට රුපියල් දෙලක්ෂ පනස් දහසක් ද, නිශාන්ත කුමාර, සරත් කුමාර, විල්ප්‍රඩ් පෙරේරා, සුරේන්ද්‍ර පුෂ්පකුමාර සහ එම් පී පියතිස්සට රුපියල් දෙලක්ෂ තුන්දහස බැගින් දඩ නියම විය. නොච්චියාගම ඊරට්ටිකුලම ශ්‍රී ස්වර්ණාභිමිබාරාමයේ තිබූ මේ පිළිම වහන්සේ කිලෝ 200ක් පමණ බරය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද මේ වැඩ
තවත් මෙහෙම දේවල් කරපල්ලා. එතකොට කෙත්වතු සරුසාර වී කලට වෙලාවට වැසි ලැබී කිරි උතුරවයි. (නි)
ශ්රී ලංකාව බුදුන්ගේ දේශයයි. (නි)
මුලින් මහා ජාතිය හොඳින් ඉන්න ඕන.අනෙක් ජාතීන්ට බනින්න එපා. (ස)
දෙලොවටම නැති අය නිරයේ නවතීවි (ස)
පිලිමය පිත්තලද ? තඹද ? ලක්ෂ 40 ක් වටින්නේ කොහොමද ?? (ස)
ජාති වාදයනම් එපා (ස)
ලෝහ වර්ගය කුමක්ද? (ස)
ප්‍රසන්න - මට හරි පුදුම හිතෙනවා ඔයාගෙ අදහස් දැක්වීම ගැන... පළවෙනි ශික්ෂා පදය කඩල රකින්න හදන්නෙ මොනවද?
පන්සල් පිළිම විනාස කරන්නේ මුස්ලිම් අයද සිංහල අයද කියල බොදුබල සේනාවට දැන් තේරෙනවද, හැමදුරුවෝ මුස්ලිම් අයට විරුද්දව නොවේ සිංහල අයට විරුද්දව පෙළපාලි යන්න .ඩොලර්වලට ලංකාවේ සමගිය නැතිකරන්න එපා (ස)
ගල් ගසා මරා දැමිය යුතුය (ස)
මනුස්සයනි මනුස්සකම අමතක වෙනවාද අපේ බුදුන් කැබලි කඩා දැන් විකුණනවාද දොළොස් නෙතට කද සුරිදුනි මෙය නොදුටුවාද නොපමාවම අද හවසට දඩුවම් දෙනවාද? (නු)
අවජාතක කම පෙන්වන ගති ලක්ෂණ මේවා (ස)
ගල් ගසා මරා දැමිය යුතුය" කට දෙකොනින්ම බුද්ධාගම පෙරෙනවා. පිළිමයක් කඩාබිඳ දැමීම යම් ආකාරයකින් පවක් නම්, නඩු නොඅසා මිනිසුන් අරාබියේ ක්‍රමයට මැරීම පින්කමක් වෙන්න ඇති. ඔන්න අපේ රටේ බෞද්ධයින්ගේ මානසිකත්වය... සාධු!
හොඳ වැඩේ , ඒත් වෙච්ච පාඩුව මකන්න බෑනේ (ස)
ඇස් හැර හොදින් බලන්න. බුදුන් විකුණා මුදල් සොයාගෙන සැපවත් ජීවිත ගතකරන්නන් කොපමණ සිටිනවාද කියලා. (නි)
මෙහි අඩංගු ලෝහ වර්ගය කුමක්ද? (ස)
කෝ දැන් අරයා ????? (ස)
අද සමාජය පිරිහිලා තියෙන හැටි මේවායෙන් පෙනෙනවා. තමන්ට කීයක් හරි ලැබෙනවා නම් අම්ම තාත්ත උනත් විකුනන්න සුදානම්. (ස)
මේවා සල්ලිවලට ගන්න අයත් යන්නවාද?(නු)