නීතීඥ ගාමිණි කබ්රාල් මහතා විසින් ලියන ලද බෙදුම් නඩු කෘතිය ලබන 12 වැනි දා කෙළඔ 12 මිහිඳු මාවතේ පස්වරු 2 ට ශ්‍රී ලංකා නීතීඥ සංගම් මුලස්ථානයේදී මෙම කෘතිය එළි දැක්වේ.
වසර 40ක පමණ කාලයක් පුරා නීතීඥ වෘත්තියේ නියැලෙන නීතීඥ ගාමිණි කබ්රාල් මහතා ඒ කාලය තුළ බෙදුම් නඩු සම්බන්ධයෙන් ලබා ඇති හසළ අත්දැකීම් වලින් ලැබු දැනුම් සම්භාරය බෙදුම් නඩු කෘතියට පාදක කරගෙන ඇත.
නීතී විශාරදයින් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෙදුම් නඩු පොත 12 දා එළි දකි