(සමන් පාලිත නානායක්කාර)
ගල් පර්වත ගස් සහ පස් කඳු කඩා වැටී අද (02) සවස හල්දුම්මුල්ලෙන් අවහිර වී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය පැය හතරකට පසුව යන්තමට වාහනයක් ගමන් කළ හැකි වන පරිදි කුඩා ප්‍රමාණයේ ඉඩක් විවෘත කළ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
මාර්ගය මැදට වැටී ඇති විශාල ප්‍රමාණයේ ගල් පර්වත කීපයක් තවමත් පවතින බැවින් ඒවා ගල්බෝර දමා කඩා ඉවත් කළ යුතුව ඇති බවද පොලිසිය පැවසීය.
මෙම ස්ථානයේ මාර්ගයට ඉහළ කඳුවැටියේ ගල් පර්වත තව පෙරළීමට ආසන්නයේ පවතින බවද නිතරම ගල්කුළු මාර්ගයට පෙරළෙමින් තිබෙන ස්ථානයක් බවද පැවසූ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය හෙට දින ජාතික ගොඩනැගී පර්යේෂක සංවිධානයේ නිරීක්ෂණ වාර්තාවක් ගෙන ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද පැවසුවාය.
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බදුල්ල - කොළඹ මාර්ගයේ පොඩි කොටසක් අරි