බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2014 අයවැය යෝජනා අද වැඩි ඡන්ද එකකින් පරාජයට පත්විය. ඡන්දය විමසීමේ අවස්ථාවේ දී රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි විපක්ෂ නායක හුසේන් කියාස් මහතා කරන ලද යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හර්ස ලියනගේ මහතා ස්ථිර කිරීම හේතුවෙන් සභාපති චානක මාදුගොඩ මහතා රහස් ඡන්දය විමසුවේය. අයවැයට පක්ෂව ඡන්ද පහක් ලැබී තිබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව හයකි. අයවැයට දෙවැනිවර ඡන්දය විමසීම ලබන 17 දින පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහනයක් නැති අය වැයක්. (ස)
පල්ලම් බැසීමක් වගේ මට නම් පේන්නේ. ඉක්මනින් යමක් කලොත් හොඳයි. (ස)
යථාර්තය. (ස)
දිනුමේ හා පරාජයේ පටන්ගැන්ම ප්‍රාදේශිය සභාවෙන්ම වගෙයි. (ස)
එන පොට හොද නැහැ වගේ...... (නි)
ඕක සිම්පල්.මේක ලංකාවනේ. (නි)
සභාපති තරුණයෙක්. වැඩට දක්ෂයි. (නි)
සභාපති, තරුණයෙක් වශයෙන් අපි ඔහුට ශක්තිය දෙමු. වැඩක් කල හැකි අවංක කාර්ය ශූර්ය තරුණයෙක්, ජය පතමු. (ස)