(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන නගරයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයකු තියුණු ආයුද ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .
මෙලෙස තුවාල ලබා ඇත්තේ කලවාන පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු බව කලවාන පොලිසිය පැවසීය . සැකකරු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම උප පොලිස් පරීක්ෂකවරයා වෙනත් විමර්ශන කටයුත්තක් සදහා යාමේදී කලවාන නගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිදුවීම සිදු වී ඇති බව කලවාන පොලිසිය පැවසීය .
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බේබද්දා අල්ලන්න ගිය එස්.අයිට පිහි පහරක්
Perera Saturday, 12 November 2022 04:27 PM
පොලීසියේ බොහෝ අය කරන ජඩවැඩ නිසා ලංකාවේ පොලිසිය දැන් තුට්ටු 2ටවත් රටේ මිනිස්සු මායිම් කරන්නේ නැහැ.
තපස්සර Sunday, 13 November 2022 04:49 PM
කවියක් ඇහුවා සම්පූර්ණයෙන්ම අමතකයි ඒත් පද දෙකක් මෙහෙමයි.මෙහි තියෙන අනෙක් ගමත් තියෙන්නෙ කලවාන ප්‍රදේශයේ තමයි .මුට්ටිය කින් අමුඩගැසූ මිනිහා පරගල. ලොසින්ජරත් කලවානේ සිටුවා පැළකල කියලා තමයි මතකයේ තියෙන පදදෙක