
(සුජිත් හේවාජුලිගේ)
ජනතා හිතවාදී ප්රගතිශීලී වැඩපිළිවෙළක් වෙනුවෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන මාර්තු මාසයේදී නව ගිවිසුමකට යෑම අත්‍යවශ්‍ය කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ලබන වසරේ මාර්තු මාසයේ විස්තීරණ ණය පහසුකම ඉවත් වීමත් සමඟ රජය අයිඑම්එෆ් ගිවිසුමෙන් ඉවත්වන බව බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතත් එසේ ඉවත්වීමට යන්නේ රටේ පුනර්ජීවන වැඩසටහන අවසන්වීමෙන් පසු නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.
රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ තවමත් අවසන් නැතැයිද ඔහු කීවේය.
ආණ්ඩුව රටේ මූල්‍ය ස්ථාවරත්වය ගැන උදම් අනමින් සිටියද රටේ ජීවන බර උද්ධමනය අහස උසට ගොස් ඇතැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
බිමල්ගේ අයිඑම්එෆ් කතාවට සජිත්ගෙන් පිළිතුරක් (සුජිත් හේවාජුලිගේ) ජනතා හිතවාදී ප්රගතිශීලී වැඩපිළිවෙළක් වෙනුවෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන මාර්තු මාසයේදී නව ගිවිසුමකට යෑම අත්‍යවශ්‍ය කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය ඔහු මෙසේ පැවසුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය. ලබන වසරේ මාර්තු මාසයේ විස්තීරණ ණය පහසුකම ඉවත් වීමත් සමඟ රජය අයිඑම්එෆ් ගිවිසුමෙන් ඉවත්වන බව බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතත් එසේ ඉවත්වීමට යන්නේ රටේ පුනර්ජීවන වැඩසටහන අවසන්වීමෙන් පසු නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය. රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ තවමත් අවසන් නැතැයිද ඔහු කීවේය. ආණ්ඩුව රටේ මූල්‍ය ස්ථාවරත්වය ගැන උදම් අනමින් සිටියද රටේ ජීවන බර උද්ධමනය අහස උසට ගොස් ඇතැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා දන්න දේටත්, නොදන්න දේටත් කෑගහලා ජාතියේ “බු මෑන්” වෙන්න උත්සාහ කරන්න එපා. පාරුව පදින මිනිහා දන්නවා වෙරළ කොහේද තියෙන්නේ කියලා. කතාවක් තියෙනවනේ, “බල්ලෝ එක්ක බුදියගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා” කියලා. ඒ නිසා හැමදේටම කෑගහන්නේ නැතුව, හැමෝම එක්කම බුදින්නේ නැතුව, අවශ්‍ය දේට පමණක් අවශ්‍ය පුද්ගලයන් සමඟ එකතු වෙලා බුරන්න ඉගෙනගන්න. තාම පරක්කු නෑඈ…
22 ඉවරයිද සෑර්. ඕකත් ඉක්මනට ඉවරවෙයි. තව පුහුල් කතා දෙක තුනක් හොයල තියාගන්න සෑර්.