(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල රථයට ගොඩ වීමට පැමිණෙද්දී, වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහුගේ පරිවාරක රථ පේළියේ තිබූ එස්.යූ.වී රථයක ගැටීම හේතුවෙන් ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම ආරක්‍ෂිත ස්ථානය කරා රැගෙන යාමට රහස් ඔත්තු සේවා නිලධාරීන් කටයුතු කර ඇත.
ජනාධිපති ජෝ බයිඩන් සහ ආර්යාව ජිල් බයිඩන් ඩෙලවෙයාර්හි සිය මැතිවරණ කණ්ඩායම සමඟ ආහාර භෝජන සංග්‍රහයකට සහභාගී වී පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.කෙසේ වෙතත් මින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල නොවූ බවත් අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවත් රහස් ඔත්තු සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
රිය අනතුර සම්බන්ධයෙන් විල්මින්ග්ටන් පොලිසිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බයිඩන්ගේ පරිවාරක රථයක වෙනත් මෝටර් රථයක් ගැටෙයි
ajith Monday, 18 December 2023 07:47 PM
මං හිතුවේ ආර්යාවල් ඉන්නේ ලංකාවේ විතරයි කියලා...!