බදුල්ල කොළඹ මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර දැඩි මීදුමක් ඇති බැවි අවධානයෙන් වාහන පදවන්නැයි පොලිසියට රියදුරන්ට උපදෙස් දෙයි.
බදුල්ල කොළඹ මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර දැඩි මීදුමක් ඇති බැවි අවධානයෙන් වාහන පදවන්නැයි පොලිසියට රියදුරන්ට උපදෙස් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මෙච්චර මීදුමක් තිබිලත්, සමහර රියදුරන් ප්‍රධාන ලාම්පු වත් දල්වාගෙන නොවෙයිනේ වාහනය එලවන්නේ.මෙවැනි සරල ආරක්ෂාකාරී පිළිවෙතක් වත් නොදන්නා අය තමයි ලංකාවේ අද රියදුරන් වී සිටින්නේ.හැබැයි ඉතින් අනතුරක් වුනොත් නම්, නිදහසට දහසක් දේවල් නම් තියෙයි මේ ගොල්ලන්ට කියන්න. (ස)
අඳුරු පටල හිරු දුටු සැනින් මොහොතින් මැකී යන්නාසේ අපේ මනසේ ඇති රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් පටලයන්ද මේ සුභ වෙසක් මංගල පරිච්චේදයෙදීම බුද්ධනිභාවයෙන් නැතිවී සියලු දෙනාහට උතුම් මානසික ප්‍රඥාව පහළවේවා! (ස)
මම හැම නිවාඩුවකදීම මේ සුන්දරත්වය අත් විඳිනවා. වාසනාවන් මගේ රට. (ස)
මම කැමතිම පලාත.(නදී)
අර නයා මාර්ක් කාර් එක අනතුරට ලක්වීමට අධික මීදුම බලපාන්න ඇති. කෝකටත් අපි පරෙස්සම් වෙමු. අපට ආරක්ෂාව නැහැනේ. (ස)
බලන්නකෝ 3 රූපය දිහා. බස් රථය දකුණට සිග්නල් දමාගෙන. අනික් රථය දකුණේ. (නදී)
ඔස්ට්‍රලියාවට මෙහෙම මීදුමක් තිබ්බොත් පාරවල් වහනවා... වාහන වලට යන්ඩ දෙන්නේ නැහැ.(නදී)
සුන්දර කඳුකරේ ලස්සන බලන විට ලංකාව වගේ රටක් වෙන කොහෙද ? (නදී)
කොච්චර ප්‍රවේශමෙන් වාහන පදවන්න කිව්වත් පේනවා නේද වංගුවේ ඉස්සර කරන හැටි. (ස)
හරිම ලස්සන පළාත. පරිස්සමන් රිය පදවන්න රියදුරු දෑතට දෙවි පිහිටයි. (ස)
මෙච්චර අවදානම් මාර්ගවල මෙවැනි තත්වයක් තිබෙද්දිත් පේනවා නේද වාහනයකට වහනයක් ඔට්ටු වෙන හැටි. (ස)