
බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩි බර්නම් සහ ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු මුහුණට මුහුණ, නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්විණි.
බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩි බර්නම් සහ ජනාධිපතිවරයා විනාඩි 40 ක සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය පවසයි. තමන් ඇන්ඩි බර්නම් ගැන පැහැදීමට පත් වුණු බවත්, ඔහු ද ‘ව්‍යාපාරික මනසක් ඇති’ නායකයකු බවත්, ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.
ගත වූ දශකයක කාලයේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් 7 වැන්නා ඇන්ඩි බර්නම්ය. බර්නම්ට පෙර, අග්‍රාමාත්‍ය ධුරයේ සිටියේ කීර් ස්ටාර්මර් ය. ස්ටාර්මර් සහ ට්‍රම්ප් අතර සබඳතා යහපත් වූයේ නැත. ඉරාන ඇමෙරිකා යුද්ධයේදී ඉරානයට එරෙහිව ඇමෙරිකාවට සහාය නොදීම සම්බන්ධයෙන්, ස්ටාර්මර් සහ ට්‍රම්ප් අතරේ මත ගැටුම් පැවැතිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිප්ටෝ වෙළඳාම සඳහා යැයි සිතා අනාරක්ෂිත වෙබ් අඩවියක් ක්ලික් කිරීම නිසා මගේ ගිණුම අනතුරට ලක්ව මුදල් සියල්ල අහිමි වූ අවස්ථාවේදී, මගේ ශේෂය 150,000 සිට 100 දක්වා පහත වැටුණි. එය ඉතා දරුණු අත්දැකීමක් වුවද, 'Dark Trace Services' හා සම්බන්ධ වීමෙන් පසු සියල්ල වෙනස් විය. ඔවුන් සයිබර් ආරක්ෂණ විශේෂඥයින් වන අතර, ඔවුන් මගේ අහිමි වූ මුදල් සොයාගෙන නැවත ලබා දුන්හ. මම සැමවිටම ඔවුන්ව නිර්දේශ කරමි: [email protected]