පන්ගන්විල කැලයක තිබී 18 හැවිරිදි විවාහක කතකගේ සිරුරක් සොයාගත් ඇල්පිටිය පොලිසිය ඇගේ සැමියා අත්අඩංගුවට ගත්තේය. වසර දෙකකට පෙර එම තරුණය විවාහ වූ බව කියන එම තරුණිය දින කිහිපයක්ම අතුරුදන්ව සිටි බව කියති.
පන්ගන්විල කැලයක තිබී 18 හැවිරිදි විවාහක කතකගේ සිරුරක් සොයාගත් ඇල්පිටිය පොලිසිය ඇගේ සැමියා අත්අඩංගුවට ගත්තේය. වසර දෙකකට පෙර එම තරුණය විවාහ වූ බව කියන එම තරුණිය දින කිහිපයක්ම අතුරුදන්ව සිටි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක ජිවිත අකාලයේ නැතිවීම දැන් සුලබ දෙයක් ලංකාවේ .මම සිතන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක කරා නම් . මේවා අඩුවෙනවා . මිනීමරුවන් දන්නවා ඔවුන් අවුරුදු කිහිපයකින් එළියේ කියා (දී)
මම ඉන්න රටේ බිරිදක් අතුරුදහන් වුනොත් පොලිසිය පළමුවෙන්ම බලන්නේ සුවාමි පුරුෂයාගේ හෝ පෙම්වතාගේ හැසිරීම් රටාව දිහා. පොලිසිය එසේ සැක කිරීම බොහෝ දුරට නිවැරදි වෙනවා.(දී)
දැන් වයස 18 නම් වසර දෙකකට පෙර වයස 16..... වයස 16 යෙන් විවාහ වෙන්න පුලුවන්ද???(දී)
බෑ. ඒක නීති විරෝධියි (දී)
වරදවල් දෙකයි අඩු වයසින් විවාහ කරගැනීම, මිනි මැරීම (දී)
ඇයිද එල්ලුම් ගස තාම පරක්කු.මන්ද අපි තාම බලන් ඉන්නේ. (දී)
එල්ලුම් ගසක්රියාත්මක කරන්න කියලා බොහෝ දෙනා කියනවා, එතකොට අපරාධ අඩුවෙයිද (දී)
සමන්තිකා,ඇත්තෙන්ම අපරාධ අඩු වෙයි.තමන්ටත් මරණ බය දැනෙනකොට අපරාධය කිරීමට පෙර ඒ ගැන කීප වරක් සිතයි. (නි)
තවම වයස 18 නම් අවුරුදු දෙකකට පෙර කොහොමද විවාහ වුණේ? (නි)
විවාහ ජීවිතයේ වගකීම් ගැන අවබෝධයක් නැතුව, අඩු වශයෙන් විවාහ වෙන කෙනා ගැන පෙර සොයා බැලීමක් කරන්න මොළයක්වත් පහළ වෙන්නේ නැති වයසක නේද බැඳලා තියෙන්නේ? මෙහෙම අඩු වයසින් විවාහ වෙන ගැහැණු ළමයින් බහුතරයකගේ ඉරණම මේකයි. අපේ ආච්චිලාගේ කාලයේදී නම් අඩු වයස් විවාහ හරි යන්න ඇති.නමුත් දැන් සමාජය ඊට වෙනස්. (නි)