සැමියාගෙන් වෙන් වසර කිහිපයක් විදේශ ගත වී සිට නැවත පැමිණි එක් දරු මවක (27) කකුලට වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි පල්ලම පොලිසිය කියයි.
ඇගේ සැමියා ප්‍රශ්න කිරීමට සොයන බව පොලිසිය පවසයි.
සැමියාගෙන් වෙන් වසර කිහිපයක් විදේශ ගත වී සිට නැවත පැමිණි එක් දරු මවක (27) කකුලට වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි පල්ලම පොලිසිය කියයි.
ඇගේ සැමියා ප්‍රශ්න කිරීමට සොයන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හරිම අපරාද. ප්‍රශ්නයක් තිබුනානම් නීතියේ පිහිට පතන්න.(නදී)
මෙම විදේශගත කාන්තාව විදේශ රටකදී ශ්‍රී ලංකාවේ අභිමානයට කැළලක් කර තිබේනම් වෙඩි තැබීමේ ඉලක්කය වැරදි ඇත. (නි)
අපේ සමාජය කවද හැදෙයිද මන්දා හැම විවාහයක්ම සාර්ථක වෙන්නේ නෑ. එහෙම වෙලාවට විඳව විඳවා ඉන්නවට වඩා වෙන්වීම දෙදෙනාටම හොඳයි. ඒත් ඒ ගැන වෛර කරන්න අවශ්‍ය නෑ. ඊර්ෂ්‍යාව පාලනය කර ගන්න පුහුණු වෙන්න ඕනේ. ශිෂ්ට සම්පන්න මිනිස්සු මේ වගේ හැසිරෙන්නේ නෑ. (නදී)
නියමයි! (නදී)
ඕක නම් මිනිහා තියන්න ඇත්තේ.(නදී)
බුදුනේ, ජෙසුනේ. නබිනායකතුමනි, නොමිනිසුන් හට මිනිසත් බව දුන මැනවි,මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි. (නි)
මානසික ලෙඩෙක් වෙන්න ඇති. (නි)
විදේශ ගත විම නවත්වන්න ඕනේ.(නදී)
මේ ගොල්ලෝ අඩු වයසෙන් වෙන්න ඇති විවාහ වෙන්න ඇත්තේ. (නදී)
කාන්තා පාර්ශවයට බොහොම ඉක්මනට මුල අමතක වෙනවනේ ! (නි)
චමින්ද වීරමුනි, ඔබට වැරදී ඇත (නි)
ප්‍රඥාව ඇතිකර ගත යුතු වන්නේ මිනිසුන් විසිස්න්මය. එය මා හට ලබාදිය නොහැකි බව බුදුන් වහන්සේ දේශානා කර ඇත.(නදී)
චමින්ද වීරමුනිගේ අදහස එකහෙලා අනුමත කරන අතර එවැනි අදහස් තේරුම් ගන්න තරම් ප්‍රඥාව නොමැත්තෝ ඉන්න තාක් කල් මේවගේ සිදුවීම් වලක්වන්න බැහැ. (නදී)
සැමියා අවම බලය පාවිච්චි කරපු එක හොදයි. උපරිම බලය නැතුව. (දී)
මේ රට ධර්මද්වීපයක් නෙමෙයි බුදු දහම ලංකාවේ තුරන් වෙලා වගේ පෙනෙන්නේ.(නදී)