IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බරවා මදුරුවා තව ලෙඩක් දමයි

සරත් සෘතුවේ දී උතුරු ඇමෙරිකාවේ පැතිර යන බටහිර නයිල් වෛරසය වැළැඳුණු රෝගීන් දෙදෙනකු පසුගිය නොවැම්බරයේදී කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමත් සමග කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයෝ පිරිසක් පර්යේෂණයක් ඇරැඹූහ.

බරවා රෝගය බෝකරන කියුලෙක්ස් මදුරුවා හා කාක්කන්, පොල්කිච්චන්, ගේ කුරුල්ලන්, මයිනන් ආදී සතුන් වාහකයන් බව පර්යේෂකයෝ කියති.

එවැනි කුරුල්ලකු දෂ්ට කරන කියුලෙක්ස් මදුරුවා මිනිසාට දෂ්ට කිරීමෙන් වෛරසය බෝවෙයි.

මොළේ උණ යනුවෙන් හැඳින්වෙන මෙම වෛරසය ශරීර ගත වූ විට මෂ්තිෂ්ක සුසුම්නා පටලය හා මොළය ඉදිමෙන බව පර්යේෂකයෝ කියති.

මෙම පර්යේෂණ කණ්ඩායමට ස්නායු වෛද්‍ය විශේෂඥ තාසි චෑන්, කොළඹ සරසවියේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ දොස්තර කරුක්ෂි අරඹෙපොළ, ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ප්‍රතිශක්ති විද්‍යාඥ දොස්තර නීලිකා මලවිගේ හා පශ්චාත් උපාධි පර්යේෂණ ශිෂ්‍ය ජනර්ථනී ලෝහිතරාජා මෙම පර්යේෂණ කණ්ඩායමට අයත් වෙති.

කොළඹ ජාතික රෝහලේ හා බොරැල්ලේ ළමා රෝහලේ ස්නායු වෛද්‍යවරු හා සෙසු වෛද්‍යවරු පිරිසක් ඊට සහාය දැක්වූහ.

ජාතික පර්යේෂණ මණ්ඩලය මෙම පර්යේෂණයට අරමුදල් සැපයීය.

මොළයේ උණ කොටස් තුනකට ගැණෙන බවත්, මෙනින්ජයිටිස් හා එන්සෙපලයිටිස් ඉන් කොටස් දෙකක් බවත්, එම කොටස් දෙකේ සංකලනය මෙනින්ජෝඑන්සෙපලයිටිස් යනුවෙන් හැඳින්වෙන බවත් එය තුන්වැනි තත්ත්වය බවත් පර්යේෂකයෝ කියති.

තද උණ, හිස කැක්කුම, බෙල්ලේ තද ගතිය, අව සිහිය මංමුලාව, මූර්ඡාව, වලිප්පුව, ගැස්ම, මාංශපේෂි දුර්වලතා පෙනීමේ දුර්වලකම් හිරි වැටීම හා ක්‍රියා ශක්තිය නැතිවීම රෝග ලක්ෂණ බව කියති.

 

 



අදහස් (0)

බරවා මදුරුවා තව ලෙඩක් දමයි

නීල් Sunday, 02 June 2013 02:54 PM

හුඟක් අයගේ කොහොමත් ඔලුව ඉදිමිලා නිසා ඇත්තටම ලෙඩේ හැදුණු අය හොයාගන්න ටිකක් අමාරු වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 162 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 176 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 143 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 363 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 353 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site