ජනවාරි 8 වැනිදා ලැබු මේ රටේ ප්‍රගතශිලි ජනතා ජයග්‍රහණය තවත් ශක්තිමත් කරමින් අගෝස්තු 17 වැනි දා එජාපයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට ජනතාව පෙළ ගැසී සිටින බව ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මල්වානේ පැවති ප්‍රචාරක රැලියකදී පැවසුවේය.
එජාපය වටා සන්ධාන ආධාරකරුවන් දිනපතාම එක්රොක් වන්නේ පක්ෂයේ ජයග්‍රහණය ඔවුන් දන්නා නිසයි. දින සියයේ යහපාලන රජය මේ රටේ ඉතිහාසයේ කවදාවත් සිදු නොවුණ ආකාරයේ ජනතා සේවාවක් ඉටු කළ බව ඔහු කීවේය.
වසර 10 ක පාලන කාලයේ ජනතාව වෙනුවෙන් යහපත් වැඩ කිසිවක් නොකළ මහින්ද රාජපක්ෂ මහතා දැන් පොරොන්දු මල්ලක් දෙමින් රට වටේ යන අතර මේ බොරු පොරොන්දු වලට ජනතාව රැවටෙන්නේ නැති බවත් අගොස්තු 17 වැනිදා බොරුවලට ජනතාව හොඳ පිළිතුරක් ලබාදෙනවා ස්ථිර බව විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘බොරුවට උත්තරේ 17 ’ රුවන්