ලංකා වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (සී.එම්.යූ) මැයි දින පෙළපාළිය කොල්ලුපිටිය ගාලු පාරේ දී අද සවස පැවැත්විණි.
පෞද්ගලික අංශයේ විවිධ වෘත්තීය සමිති නියෝජනය කරමින් සේවක සේවිකාවන් විශාල පරිසක් මෙම පාගමනට එක්ව මසිටි අතර පෙළපාළිය අවසානයේ මැයි දින රැලිය කොල්ලුපිටිය 22 වැනි මාවතේ පිහිටි එම සංගම් මූලස්ථානයේ දී සංගමයේ සභාපති මෙන්ම ජ්‍යෙෂ්ඨ වාමාංශික වෘත්තීය සමිති නායක ‘බාලා තම්පෝ‘ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෙෂ්ඨ කම්කරු නායකයාණෙනි, ඔබට දීර්ඝායු! (නි)
කම්කරුවාගේ කරපිටින් ගොස් වරප්‍රසාද නොගත් ශ්‍රී ලංකාවේ එකම ජේ්‍යෂඨ කම්කරු නායකයා ඔබයි. කම්කරුවන් අලෙවි නොකළ නායකයාණෙනි ඔබට දීර්ගායු.(නදී)
මගේ පෙර පිනකට මුණ ගැසුන අතිදක්ෂ නීතිවේදියාණනි, ඔබට දැන් මා අමතක ඇති. මම ඔබට දීර්ඝායුෂ පතමි. (නි)
1922 මැයි 22 දින උපත ලබා ඇති මෙතුමා දැනට 92 වියේ පසුවන අතර දැනට ලංකාවේ සිටින වයෝවෘධ තම වෘත්තීය සමිති නායකයාය. ශතවර්ෂාධික කාලයක් ජීවත් වීමට හේතු වාසනා වේවා!!!.(ස)
අනේ මේ ලංකාව කාපු සමාජ වාදීන්, එක එකා කෙහෙල් ගහ ගහ ගානේ හිටේව්වානම් අපිට දැන් නැව්ගණන් කෙසෙල් පිටරට අරින්න තිබුන.(ස)
මොනවද මේ කතා. (ස)
කුමාර් නියමයි මැයි දින කතාව නියමයි.(නදී)
මගේ කම්කරු නායකයාණෙනි, ඔබ දිගු කලක් නිරෝගීව ජීවත් වේවා. ලෝකයේ මිනිසුන්ගෙ පිනට පහල වූ අවංක කම්කරු නායකයා ඔබ පමණයි. ඔබට සෙත් වේවා. (ස)
අවංක කම්කරු නායකයෙක් . මුට්ටි කාසි ගසා කැවේ නැති . බලයට කෑදර වෙලා කම්කරු ජනතාව පාවා නුදුන් කෙනෙක් මෙම බාල තම්පෝ සහෝදරයා . ඔබට දිගා සිරි පතමි (අ)