ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ප්‍රමිතියෙන් තොර ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් සැපයීම සම්බන්ධයෙන් එමිරේට්ස් ජාතික තෙල් සමාගම අසාදු ලේඛන ගත කළ බව ඛනිජතෙල් අමාත්‍යංශය පවසයි.
සංස්ථාව මගින් ඇනවුම්කරන ලදුව මේ කෙල් නැව හරවා යැවීමට තීරණය විය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ප්‍රමිතියෙන් තොර ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් සැපයීම සම්බන්ධයෙන් එමිරේට්ස් ජාතික තෙල් සමාගම අසාදු ලේඛන ගත කළ බව ඛනිජතෙල් අමාත්‍යංශය පවසයි.
සංස්ථාව මගින් ඇනවුම්කරන ලදුව මේ කෙල් නැව හරවා යැවීමට තීරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සමාගම තව කීපාරක් කළු පොතට දාන්න පුලුවන්ද?දන්නේ නැති හින්දා අහන්නේ.. (නි)
අපේ රටේ නිසා හොදයි වෙන රටක මෙහෙම වුනානම් තෙල් සමාගම විතරක් නෙවෙයි මේවා කොමිස් අරන් ගෙන්නන ලොක්කොත් හිරේ කාටද මේවා කියන්නේ දෙයියන්ටවත් පේන්නේ නෙනේ මෙව්වා? (අ)
මෙම සමාගම වසර ගනනක් පුරාම අරාබි එමිරේටයේ ප්‍රශ්න ඇතිකරගෙන ඉන්නේ. විශේෂයෙන් සාජා, අබුඩාබි, ඩුබායි යන එමිරේට් ව්ලින් ඉන්ධන සැපයුම්හල් පවා ඉවත්කරගන්න සිදුවෙලා තියනවා. (අ)
අනේ මන්ද කිපරකට බ්ලැක් ලිස්ට් කරනවද කියලා. පොතෙන් පොතට බ්ලැක් වයිට් වෙනවද කොහෙද?(නදී)
අපි අපේ රටට ආදරෙයි. හොරු තක්කඩියන් ඉන්නකන් රට දියුණු කරන්න බැහැ. ජනාධිපතිතුමා ආශ්චර්යට යන්නේ මුන් එක්කද.(නදී)
මේ තෙල් නැව.(නදී)
එහෙම පොතකුත් ලංකාවේ තියෙනවද ? (නි)
කුට්ටියක් දුන්නාම බ්ලැක් ආයෙත් වයිට් වේවි.(නදී)
මේවා ගෙන්නන නිලධාරීන් බ්ලැක් ලිස්ට් එකට නොදාන තාක් බාල තෙල් ලංකාවට එයි. (නි)
පොඩි එකෙක් වුනත් එක පාරකට වඩා වැරැද්දක් කරන්නේ නැහැ.ඒකට මෙයාලා.හැමදාම අනා ගන්නවා. (නි)
මුහුදත් ලියාගෙන, අහසත් ලියාගෙන වගේ.(නදී)
මොන්ටිසෝරි බබෙකුටනේ ඇමතිකම දීල තියෙන්නේ. එයා දන්නේ නැතිලු මේ කම්පැනි එක කලින් බ්ලැක් ලිස්ට් කරපු එකක් කියලා.(නදී)