අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’කොටසේ තරග 21 ක් අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා සිටින කළුතර බ්ලූ ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය සමත්වී තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ප‍්‍රසාද ලකුුණු 08 ක් ලබා සිටින රත්නම් පිලට හිමිවී තිබේ.
බ්ලූ ස්ටාර්ස් පිල තමන් සහභාගීවූ තරග 5 න් 3 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරගයක් පරාජයවී, තවත් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.
ප‍්‍රසාද ලකුුණු 14 ක් ලබා සිටින සොලිඞ් කී‍්‍රඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය ප‍්‍රසාද ලකුුණු 11 ක් සමගින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැුදී සිටී. පසුගිය 11 වැනිදා වන විට ‘බී’ කාණ්ඩයේ පවත්වා තිබූ තරග සංඛ්‍යාව 25 කි.
සොලිඞ් පිල තමන් සහභාගීවූ තරග 6 න් 4 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.
ප‍්‍රසාද ලකුණු සටහන
ඒ කාණ්ඩය නො |
කී‍්‍රඩා සමජයේ නම |
තරග |
ජය |
වි. නැ. |
පරාජය |
ලැබූ ගෝල |
දුන් ගෝල |
ප‍්‍රසාද ලකුණු |
1 |
බ්ලූ ස්ටාර්ස් |
05 |
03 |
01 |
01 |
07 |
02 |
10 |
2 |
රත්නම් |
05 |
02 |
02 |
01 |
10 |
08 |
08 |
3 |
නාවික හමුදාව |
04 |
02 |
02 |
00 |
06 |
01 |
08 |
4 |
මාතර සිටි |
05 |
01 |
03 |
01 |
04 |
07 |
06 |
5 |
කොළඹ |
04 |
01 |
02 |
01 |
06 |
04 |
05 |
6 |
ජාවාලේන් |
05 |
01 |
02 |
02 |
04 |
06 |
05 |
7 |
සෝන්ඩර්ස් |
04 |
01 |
02 |
01 |
02 |
02 |
05 |
8 |
මීගමුව යූත් |
03 |
00 |
03 |
00 |
03 |
03 |
03 |
9 |
ගුවන් හමුදාව |
04 |
00 |
02 |
02 |
02 |
04 |
02 |
10 |
සුපර් සන්ස් |
03 |
00 |
01 |
02 |
02 |
09 |
01 |
නො |
කී‍්‍රඩා සමජයේ නම |
තරග |
ජය |
වි. නැ. |
පරාජය |
ලැබූ ගෝල |
දුන් ගෝල |
ප‍්‍රසාද ලකුණු |
1 |
සොලිඞ් |
06 |
04 |
02 |
00 |
11 |
04 |
14 |
2 |
අප්කන්ටි‍්‍ර ලයන්ස් |
06 |
03 |
02 |
01 |
13 |
10 |
11 |
3 |
යුද හමුදාව |
04 |
03 |
00 |
01 |
12 |
03 |
09 |
4 |
දොන් බොස්කෝ |
06 |
02 |
02 |
02 |
10 |
08 |
08 |
5 |
රිනවුන් |
05 |
02 |
02 |
01 |
08 |
07 |
08 |
6 |
නන්දිමිත‍්‍ර |
06 |
01 |
03 |
02 |
08 |
16 |
06 |
7 |
පොලිසිය |
05 |
01 |
02 |
02 |
09 |
09 |
05 |
8 |
නිව් යංග්ස් |
04 |
01 |
00 |
03 |
04 |
09 |
03 |
9 |
පෙලිකන්ස් |
04 |
00 |
02 |
02 |
03 |
05 |
02 |
10 |
කළුතර පාර්ක් |
04 |
00 |
01 |
03 |
04 |
11 |
01 |
(*)
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බ්ලූ ස්ටාර්ස් - සොලිඞ් පෙරමුණු රැකගනිති