කොළඹ නගරයේ වෙසක් තොරණ ලබන ලබන බදාදා දක්වා පැවැත්විමට නියමිතය.වෙසක් උත්සවයේ දෙවැනි දිනය වනඅද වැඩි පිරිසක් තොරන නැරඹීමට එතියි අපේක්ෂා කෙරේ



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ලස්සනයි. සාදූ..... සාදූ........සාදූ......!!!!
බුදු සසුණ බැබලේවා..............
රට ඉන්න කොට ලංකාවේ අගේ තේරෙන්නේ මේ වගේ දේවල් දකින කොට. කොයිතරම් අපි පින් කරන්න ඕනෙද මේ වගේ දකින්න. සාදූ....... සාදූ......සාදූ.........!!!
හරිම ලස්සනයි. මම මේ ගැන ආඩම්බර වෙනවා. මම ලංකාවට ආදරෙයි. සාදූ....සාදූ.......සාදූ..........!!!!
බුදු සසුණ බැබලේවා !!!
අනුර ඔබ හරියට හරි. සාදූ......... සාදූ........සාදූ..........!!!
හරි ලස්සනයි..සුබ වෙසක් මංගල්‍යයක් වේවා (ස)
ලස්සනයි......සාදු...සාදු !!!
මුළු රටම ලස්සනයි. අපි ලංකාවේ නොහිටියත් වෙසක් අසිරිය අපේ හිත්වල තියෙනවා
ඇත්තටම මේවා දකිනකොට ලංකාවට දුවගෙන එන්න හිතෙනවා.බුදු සසුණ බැබලේවා.....!