බලවේග කට්ටල දුම්රිය රියැදුරන්ගේ නිවාඩු අවලංගු කළ බව දුම්රිය දෙපර්තමේන්තුව කියයි.
දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට අමතරව ධාවනය වන දුම්රිය ද පැය කිහිපයක් ප්‍රමාද විය.
(ඡායාරූප අමිල දර්ශන)
බලවේග කට්ටල දුම්රිය රියැදුරන්ගේ නිවාඩු අවලංගු කළ බව දුම්රිය දෙපර්තමේන්තුව කියයි.
දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට අමතරව ධාවනය වන දුම්රිය ද පැය කිහිපයක් ප්‍රමාද විය.
(ඡායාරූප අමිල දර්ශන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් වලින් කොටසක් බුදු සැප විදිනවා.95 % නර දුක් විදිනවා. (ස)
චන්දි ඔයා ලංකාවේද ? බස් තිබුනට මොකද මිනිස්සුන්ට ඒ වගේ යන්න සල්ලි නැහැ. ඔයා නොදන්නවා උනාට 75/% වැඩි රජයේ සේවකයෝ වැඩට යන්නේ සීසන් එක හා බත් මුල විතරක් අතේ තියාගෙන.(නදී)
මම නම් දන්න විදියට මෙ දුම් රිය රියදුරන්ට එදා කෑව මදි වගෙ එකෙක්ගෙ අන්ඩක් මිනිස්සු ගහලා කඩන්න ඔන එතකොට හරි (අ)
ප්‍රයිවට් බස් මග කොටනවා ..ගානත් වැඩ්යි..සේවය අන්තිමයි ...කන පැලෙන්න සින්දු දානවා ...මෙව්වා කාටවත් පෙන්නේ නැත්තේ ඇයි?ලංගම බස් , කෝච්චි විතරයි මිනිස්සුන්ට ඉක්මන් සේවයක් දෙන්නේ ..ඒකත් විනාස කරන්න එපා... (දී)
මේවා සේරම පුද්ගලික කල යුතුය (නදී)
මම හිතන්නේ මේ මිනිස්සු ගිය ආත්මයේදී පින් කරලා නැති වෙන්න ඇති. ඒකයි මේ ආත්මයේ දුක් විදින්නේ. පින් කරපු අය සැප විදින්නේ ගිය ආත්මයේ පින් කළ නිසයි.(නදී)
මිනීමරු ප්‍රබාකරන් මැරෙන්න කලින් අපි ඉස්සර කෝච්චියේ මොන තරම් පහසුවෙන්ද ගමන් බිමන් ගියේ. අදිවේගී මාර්ග නොතිබුනාට ඉස්සර මේ මී තරම් කට්ටක් කාල නැහැ. (නදී)
නාලක "50% - 60% වඩා මිනිස්සු රැකියා වලට යන්නේ දුම්රියේ" මිනිස්සු කැමතිත් මීවගේ කට්ට කන්න.නැතිනම් ඡන්දයකින් අති විශිෂ්ඨ ජයක් ලබනවද? (අ)
හොද වෙලාවට මම ලංකාවෙන් චුත වෙලා මෙහෙට අර්වේ. මේ ඡායාරූප දැක්කම ලංකාවේ පස් පාගන්න හිතෙන්නේ නැහැ. (අ)
ඔහොම එල්ලිලා යන්නේ නතුව බස් එහෙක යන්නකෝ .මොකද බස් නැති රටක් ද මේක, (අ)
දුම්රිය රියැදුරන්ගේ නිවාඩු අවලංගු කරා කිව්වට අද හැන්දෑවේ එක දුම්රියක් වත් කොටුවෙන් ගියේ නැහැ. (නදී)
මොකක්ද සඟරාවකින් අාසියාවේ සන්තෝශයෙන්ම ජීවත් වෙන මිනිසුන් ඉන්නේ ලංකාවේ කියල කියපු කතාවනම් සහතික ඇත්ත කියල මේ ෆොටෝවලින් මොනවට පැහැදිලි කරනවද? (ස)
කාර්යාල වේලාවන් වෙනස් කළ යුතුයි (දිල්)
හමුදාව තියෙන්නේ කෝච්චි , බස් එලවන්නවත් රෝහල්වල වැඩ කරන්නවත් නෙවෙයි රට ආරක්ෂා කර ගන්න.එහෙම නම් අපි කැබිනට් එකටත් හමුදාවම පත්කර ගමු. (ස)
ප්‍රවාහන සේවයේ ප්‍රධානතම සේවය වන්නේ දුම්රියයි මෙය කඩාවැටුණු දාට ලංකාවම ඉවරයි 50% - 60% වඩා මිනිස්සු රැකියා වලට යන්නේ දුම්රියේ (දී)
ජේ ආර් ජයවර්ධන 1983 වර්ජකයන් එලවා දැමුවා වාගේ කොන්ඳක් තිරණයක් ගන්න දුම්රිය රියැදුරන් එලවා හමුදාවට බාරදෙන්න. (දී)
බෙංගාල බොක්කේ අද සිදු උන භූමිකම්පාව වැරදි තැනක සිදුවෙලා තියෙන්නේ. මරදානේ දුම්රිය පාලන අදිකාරී කාර්‍යාල හා රියදුරු සංගමයට හා වැඩ නොකරන කැමරා පද්ධතියටත් මේක බලපෑවද? (නදී)
රාජ්‍ය සේවකයෝ වන අපි මෙහෙම වැඩට ගියාට ප්‍රාදේශීය සභාපතිගේ ඉඳලා වැඩට යන්නේ ප්‍රාඩෝ ඉන්ටර්කූලර් වලනේ. ඒක නිසා එයාලට මේක තේරෙන්නේ නැහැ (නි)
කාටද කියන්නේ මේ අවනඩු? කවුද හරි කවුද වැරදි ? (නි)
අපි හැමදාම පරක්කු වෙලා වැඩට යනවා . එ්ත් ඉතින් කාටවත් ගානක් නෑ?(ස)