IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


බස් - ත්‍රිරෝද රථ වැරදි හදාගන්න සහන කාලයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බස් සහ ත්‍රිරෝද රථ අමතර උපාංග වැරදි හදා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා:- (ජාජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ත්‍රිරෝද රථ සහ බස් රථ අමතර උපාංග සම්බන්ධ නීතිය කඩිමුඩියේ ජාතික ජන බලවේග රජය විසින් ගෙනා එකක් නෙවේ යැයි කී මන්ත්‍රීවරයා මෙහි සිදු වී ඇත්තේ අලුත් ආණ්ඩුව පැමිණි විට පොලිසියත් සද්භාවයෙන් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට යාම බව සඳහන් කළේය.

බස් සහ ත්‍රීරෝද රථවල අමතර උපාංග සම්බන්ධයෙන් නඩු නොපවරණ ලෙසත් බස් සහ ත්‍රීරෝද රථ හිමියන්ට නීතිමය වැඩපිළිවෙලට අනුගත වීම සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (10)

බස් - ත්‍රිරෝද රථ වැරදි හදාගන්න සහන කාලයක්

Hasith Wednesday, 08 January 2025 03:35 PM

හැම වැඩේම පස්සට දානවා. පාතාලයටත් වැරැදි හදාගන්න කල් දෙනවාද මේ විදිහටම..?

:       13       52

විපරමා Wednesday, 08 January 2025 03:49 PM

බස්වල තියෙන ආම්පන්න ගලවලා හරියට හදාගන්ඩ කාලයක් යනවා.පාතාලය සහ බස්වල තියෙන වෙනසවත් නොදන්න උන්?

:       17       37

dileepa1986Wednesday, 08 January 2025 04:36 PM

ඔබතුමා හිතන්නේ කොච්චර වගේ කාලයක් යනවාද? හයි කරන්න එක දවසක්.... ගලවන්න එක දවසක්...

:       1       17

sena Wednesday, 08 January 2025 03:53 PM

මේක මහාම මහා පතෝල ආණ්ඩුවක්... මෙලෝ වැඩක් කරගන්න කොන්ද පණ නෑ...

:       36       16

ජිල්බු Wednesday, 08 January 2025 05:03 PM

මේ අය කලින් හිටපු අය තරම් නම් දක්ෂ නෑ තමයි, නේද...?

:       9       7

හසක Wednesday, 08 January 2025 04:23 PM

සහන කාලය හරියටම කිව්වා නම් තමයි හොඳ...

:       0       25

ddsWednesday, 08 January 2025 04:55 PM

මේ තියෙන්නෙ මේ තාක් තිබුණු නීති එකවරටම ක්‍රියාත්මක වීමට සම්බන්ධ දෙයක්. දීර්ඝ කාලයක් අවනීතිය රජ කරපු රටක, නීතිවලට හුරු වෙනකොට මේ ඝට්ටන ඇතිවීම ස්වාභාවිකයි...

:       5       21

Ruwan Thursday, 09 January 2025 09:38 AM

බස් අයිති අයට බස් එළවන අයට ඕන විදියට මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන එකම රටේ මේ සිරි ලංකාවේ වෙන්නැති. මගී ප්‍රවාහන බලපත්‍ර එක් එක් පුද්ගලයන්ට දෙනවා වුණත් කම්පැනි කිහිපයකට මේවා දීලා පොදු නියාමනයක් කරන්න කාටවත් හිතන්නේ නැත්තේ ඇයි... මේ රටේ මනුස්සයා වගේ ජීවත් වෙන්න හිතන අයට වෙලා තියෙන්නේ වෙන රටක් හොයාගන්න එක තමයි දැන්නම්

:       0       3

චින්තක Thursday, 09 January 2025 10:03 AM

පුද්ගලික බස් ගැන කවර කතාද ? මාර්ග නීති පිළිපදිනවද , ඉතුරු සල්ලි ලබා දෙනවද, මගියාට කතා කරන්නවත් නොදන්නා නුගත් රියදුරු, කොන්දොස්තරවරු , විලාප කියන සංගීත , තොරොම්බල් ගලවන්ට කලින් මේ සේරම නියාමනය කළ යුතුයි ,නැතිනම් එක බස් සමාගමකට මේ සේරම බාර දෙන්න ලංගම බස් රථ වැඩි වශයෙන් යොදවන්න

:       0       5

ජගත් ලියනගේ Thursday, 09 January 2025 02:57 PM

සහන කාලය ලෙස සුමාන දෙකක් දුන්න නං හොදටම ඇති.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 58 0

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 43 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 50 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 603 0

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි
2025 අප්‍රේල් මස 30 401 0

පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ


හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
2025 අප්‍රේල් මස 30 2054 0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 153 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 39 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1074 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site